කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරගලයට කඩේ ගිහින් පුක දුන්න එකා අරගලය ගැන ඇහුවාම පැනලා දුවනවා 🤩🤩
    මොකට පැනලා දුවන්නද බන්? දැන් ඔය උඹලා මහබැංකු හොරා කියපු රනිල් ලොක්කව ලස්සනට ජනාධිපති කරන් ඉන්නේ. ඒවාට මීක් නෑ හැබැයි අරගල කාරයෝ හොයනවා. ලොල් :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මොකට පැනලා දුවන්නද බන්? දැන් ඔය උඹලා මහබැංකු හොරා කියපු රනිල් ලොක්කව ලස්සනට ජනාධිපති කරන් ඉන්නේ. ඒවාට මීක් නෑ හැබැයි අරගල කාරයෝ හොයනවා. ලොල් :ROFLMAO:
    රනිල් පියාඹලා ආවේ නැහැ නේ ඔතෙන්ට අරගල කාරයො නිසා ආවේ 🤣🤣
    225 ම එපා කියපු අරගල කාරයො රනිල් ආපු ගමන් හට් ගලවාගෙන ගෙදර ගියා නේ 🤩🤩
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් පියාඹලා ආවේ නැහැ නේ ඔතෙන්ට අරගල කාරයො නිසා ආවේ 🤣🤣
    225 ම එපා කියපු අරගල කාරයො රනිල් ආපු ගමන් හට් ගලවාගෙන ගෙදර ගියා නේ 🤩🤩
    එතකොට නන්දසේන රනිල්ට අගමැති කම දුන්නේ මොකෝ? ලොල් 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඇයි බන් නිකන් වටේ යන්නේ. වටේ යන එක දැන් පුරුද්දක් වෙලා. ලොල් 🤭
    වටේ යන්නේ මම ද පොන්ස්
    ඇයි සජිත් තුයි අනුර කුමාරයි අගමැති කම ගන්න බැහැ කිව්වේ🤣🤣🤭🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වටේ යන්නේ මම ද පොන්ස්
    ඇයි සජිත් තුයි අනුර කුමාරයි අගමැති කම ගන්න බැහැ කිව්වේ🤣🤣🤭🤭
    බෑ කිව්වම මහබැංකු හොරාට දුන්නේ ඇයි. දීපන්කො උත්තර. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    කන්න බෑ කියයි...​

    බත් ගුලි ලොකු වැඩි කියයි ..​

    නින්ද නෑ කියයි​

    මගේ කවි තල නෑ කියයි.......​

    මගේ බයි පැටවු​

    අහසට දෑත දිගු කරන්..​

    මහා බයිය එයි කිය​

    ගමටම හඩ තලයි වැරෙන්​

     
    • Haha
    Reactions: Srilankan1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    100 ම එක පාර බලාගන්න පුළුවන් අර හාමු මහත්තයාගේ Profile එකට ගියා නම්🤣🤣
    කෝ ඔසාමා එකක් දාපං කෝ..
    එක ත්‍රෙඩ් එකක් දාපං කන්න නෑ කියලා දාපු .. එහෙම ඒවා මම නම් දැක්කේ නෑ .

    පොල් ගෙඩිය 100යි බෑය 50යි වගේ ගිය ත්‍රෙඩ් නම් තිබ්බ :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    කෝ ඔසාමා එකක් දාපං කෝ..
    එක ත්‍රෙඩ් එකක් දාපං කන්න නෑ කියලා දාපු .. එහෙම ඒවා මම නම් දැක්කේ නෑ .

    පොල් ගෙඩිය 100යි බෑය 50යි වගේ ගිය ත්‍රෙඩ් නම් තිබ්බ :rofl:

    ඔය Thread දාපු අය කොමෙන්ට් කරපු අය හොයා ගන්නත් නැහැ 🤩🤩
    ඔය පොඩ්ඩක් විතරයි හොදේ තව ඕනේ නම් Serach එකක් ගහලා හොයා ගන්න 🤣🤣🤣


    https://elakiri.com/threads/බඩු-වල-ගණන්.2029271/
    https://elakiri.com/threads/කෑලි-මි...-රට-ඉදියි-ගත්තා-4000යි.2074534/#post-28232783

    https://elakiri.com/threads/බඩු-ගණන්-යන-හැටි.2036484/

    https://elakiri.com/threads/35000-45000-padiyak-jeewath-wenne-kohomda.2074070/

    https://elakiri.com/threads/මේ-දැන්-ගණන්-ගියා-පොල්-කරූ.2037721/

    https://elakiri.com/threads/අර්බුදයට-හුරු-වෙන්න-එපා.2051803/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    uta newei, thotai katha kare ballige putho redde rewila gu nala inne tho
    අමුතුවෙන් කථා කරන්න දෙයක් නැහැ පොන්නයෝ මේක මම දාපු Thread එක
    අංකල්ට ඇස් පේන්නේ නැහැ වගේ 🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    මගේ බයි පපැටවු අහසට දෑත දිගු කරන්..​

    මහා බයිය එයි කිය රටටම හඩ තලයි වැරෙන්​

    කෙල වෙන්න ගිය රට යළි ගොඩ ගන්න බෑ ඉතින්....​

    යන්න මම ගියා බෙරේට ගිල්වල තොපිත්...​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අමුතුවෙන් කථා කරන්න දෙයක් නැහැ පොන්නයෝ මේක මම දාපු Thread එක
    අංකල්ට ඇස් පේන්නේ නැහැ වගේ 🤣🤣

    eka thamai nugath ballo, thota thamai katha kare