කන්න බොන්න හොඳ තැන්

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ඔව්ව මොනවද මචන්

    අලුත්ගම පහුකරලා ගාලු පාරදිගේ km 7ක් විතර මාතර පැත්තට ගිහාම මරු පොට් එකක් හම්බවෙනවා. පොඩි කඩයක්. බෝඩ් එක ගහල තියෙන්නේ "රතු කැකුළු බත් සමග කරවල කැල්ලක් " කියල. නියමයි සහෝ. කරවල කැල්ලයි වට්ටක්ක හොද්දත් එක්ක බත් පිගානක් උනත් දෙන්න පුළුවන්. පෙම්වතියක් එක්ක යන්න අපුරු තැන. හරිම නිසකලන්කයි :P

    thanks sahooo me para game yaddi ara panadure pot eken juice ekak gahala,
    oya pot eken karawala kallai wattakka hoddai kagena yanna one :P:P
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    කඩවත ඉඳිගහමුල හංදියේ තියෙන Stage Cafe එකත් පට්ටයි. කෑමත් ලාභයි, 350-700 වගේ රේන්ජ් එකේ යන්නේ. දෙන්නෙක්ට හොදටම ඇති එක පෝශන් එකක්. නෝර්මල් හෝටල් වල තියෙන බත්, කොත්තු, නූඩ්ල්ස් ඕනෙ එකක් හෑව්. මමනම් ආසම උන්ගේ mixed fried rice ekata. අපේ ගෙදර අයනම් ගොඩක්ම කැමති mixed chop suey එකට. Stage Cafe kadawatha කියලා ගැහුවාම Google maps වල එනවා.

    ඉදිගහමුල හන්දිය කියන්නේ ඒජී ඔෆිස් එකට පස්සේ තියෙන හන්දියද? ජපන් පන්සලට යන්න හැරෙන්නේ. එකද? පුළුවන් නං මැප් එකේ දාන්න මිත්‍රයා මෙතනට යන විදිය.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:



    බුහාරිය මළ ජරාවක් බන් .... ඉස්සර නම් හොඳට තියෙන්න ඇති... උන් පරණ චිකන් වලට ඩ්යි කරලා දීලා අපේ ඔෆිස් එකේ සෙට් එකක් හෙමාස් ඇඩ්මිට් කරලා හිටියා දවසක්....
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:


    ඉස්සරනම් හොදයි මචන්. නමුත් ටික කාලෙකට කලින් මම ගියා. ඉස්සර වගේ කෑම රස නැ බන්...:no::no::no:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    වෙජි උන්ට හොඳ තැන් දන්නවානම් කියපල්ලාකෝ.... මේ මම දන්න තැන්..

    ෆුඩ් වෙව්ස් - බෙල්ලන්විල, නුගේගොඩ වැලි පාර්ක් එක ගාව.
    ශාන්ති විහාර් - තුම්මුල්ල
    සරස්වතී -වැල්ලවත්ත
    වීරසිරි -කොට්ටාව, මහරගම
    ක්‍රිශ්නා - ආර්කේඩ් එකේ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුහාරිය මළ ජරාවක් බන් .... ඉස්සර නම් හොඳට තියෙන්න ඇති... උන් පරණ චිකන් වලට ඩ්යි කරලා දීලා අපේ ඔෆිස් එකේ සෙට් එකක් හෙමාස් ඇඩ්මිට් කරලා හිටියා දවසක්....

    එහෙමද බන් කාලයත් එක්ක හොදම කැම කඩ වුනත් නැති වෙල යනවා :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙජි උන්ට හොඳ තැන් දන්නවානම් කියපල්ලාකෝ.... මේ මම දන්න තැන්..

    ෆුඩ් වෙව්ස් - බෙල්ලන්විල, නුගේගොඩ වැලි පාර්ක් එක ගාව.
    ශාන්ති විහාර් - තුම්මුල්ල
    සරස්වතී -වැල්ලවත්ත
    වීරසිරි -කොට්ටාව, මහරගම
    ක්‍රිශ්නා - ආර්කේඩ් එකේ..

    Greenlands - Bambalapitiya
    New Amrithaa - Bambalapitiya
    Shanmugas - Wellawaththa
    Mathura - Havelock Place
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව්ව මොනවද මචන්

    අලුත්ගම පහුකරලා ගාලු පාරදිගේ km 7ක් විතර මාතර පැත්තට ගිහාම මරු පොට් එකක් හම්බවෙනවා. පොඩි කඩයක්. බෝඩ් එක ගහල තියෙන්නේ "රතු කැකුළු බත් සමග කරවල කැල්ලක් " කියල. නියමයි සහෝ. කරවල කැල්ලයි වට්ටක්ක හොද්දත් එක්ක බත් පිගානක් උනත් දෙන්න පුළුවන්. පෙම්වතියක් එක්ක යන්න අපුරු තැන. හරිම නිසකලන්කයි :P

    පට්ට
    :)
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    Juice World.......... :lol::lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    colombo walin hoda thanak thama gangarame. maru mara lassanai kamath thiynawa army eken karana kadayak. ganath adui kamathi hodai.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    උබෙ කමෙන්ට් එක දැකල මම අද ගියා,, අස්ප ගණන් නේ බන්, ෆලූඩා එකක් 150යි.. රුපියල් 50ක් වත් වටින්නෙ නෑ.ඒ ජරාව බීලා මට හෙම්බිරිස්සාව හැදුනා යකෝ... හැබැයි කරනව නම් පට්ට බිස්නස් එකක්.. පොඩි ගානකින් කරන්න පුලුවන් බිz එකක්.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Cafe on the 5th - Niyama spot eka, main road eken poddak athulata wenna thiyenne, hawasakata family dinner ekakata niyamayi. Foods niyama quality ekata thiyanawa, prices reasonable. Methana serama cash walata karanne, kisima card ekak accept karanne naha.

    Upali's by Nawaloka - Methana decent restaurant ekak kiwwoth mama waradi naha. Lankawe prasidda kastiya nitharama ena thanak. Cricketers la ehemath nitharama enawa. Lankawe niyama sinhala kama welaka rasa balanna puluwan. Average prices.

    Sensal - Union place outlet eke nam weekend eke crowd eka aduyi. Kama unath hodayi, podi chat ekak dagena idala yanna puluwan. Prices nam average kiyanna puluwan.

    Arcade Col 7 - Meke athule podi shops tiyanawa. Krishna kiyala pure vege kadayak tiyanawa. Varieties godak naha eth thiyana tika rasayi. Eliye thiyana chairs wala wadi wela chat ekak dagena kanna puluwan habayi dawalta nam hariyanne naha awwa + kaputo nisa.

    TGI Fridays - Meka thiyenne WTC eka issaraha. Mama nam asama restaurant ekak. Staff eka friendly. Meyalage overseas food chain eke standards meheth e widiyatama maintain karanawa. Kama nam supiri, kisima adu paaduwak naha. Cocktails ehema try karanna, maxxa. Family or GF ekka gihin relax eke kaala beela enna kiyaapu pot eka, prices nam chuttak withara wadiy habayi quality ekath ekka balanakota gewapu gaana gana poddak wath awulak na
     
    Last edited:

    chikumbukum

    Junior member
  • Aug 2, 2013
    37
    3
    18
    battaramulla diyath uyanath hondai, food court eke thiyanawa kada set ekak, kada 2,3ka kama aul, anith ewa hondai, ganath shape