අඩෝ මෙහෙත් හන්දියේ වීල් කාරයෙක් බුදු මැදුරක් හදාගෙන ස්පීකරයක් දාල පිරිත් දාල තියේ. ඌ ඉතින් හන්දියට වෙලා කාලේ කකා ඉන්නවා,

පන්සලේ හාමුදුරුවන්ව කෙළින්ම දැනුවත් කරොත් මොකද ? හාමුදුරුවො කියන දේවල් කවුරුත් අහනවනෙ. හාමුදුරුවන්ට ගිහින් කියපන් මේ සිද්ධිය. හාමුදුරුවො කැමති වෙයිද දන්නෙත් නෑ. ගමේ එවුන්ගෙන් පස්සෙදි දානෙ ලැබෙන එකකුත් නෑ.![]()
ඒව අදාල අල්ලපු ගෙදර මිනිහගෙ කැසට එකේ සද්දෙ වැඩියි කියල සීන් එකට. පන්සල් වල පල්ලිවල සද්ද වලට නීති නෑ



aa yako, thoge genita lamayek hambenna innvaa nam pirith ahena eka kochchra hoda deyakda? thopi methana minissu kotavanne nathiwa pala thambiya
ponna thread danna epa huththige putho
පිරිත් දානව කියල පැයක් පුරා කන් අඩි පුපුරන්න සද්දෙන් ගෙදර ඇතුලෙ දෙන්නෙක්ට කතා කරත් ඇහෙන්නෙ නැති ගානට සද්දෙ දැම්මම ඒක අහන් ඉන්න පුළුවන්ද යකෝ? මාර බෞද්ධයො. හිතාගෙන ඉන්නෙ ගෝසාව වැඩි වෙද්දි පිං වැඩි වෙනව ඇති කියල.ehema ekak naha.
nithiya hama thanakatama ekayi.
policiya mewata kriyamarga ganne naha.
katina walata ehema parawalwala speaker set karanna pansalath
awasarapath labaganna ona.
connection thiyenawanam loku thanakata paminili karala wisadumak labaganna puluwan.

නැත්තම් චූන්පාන් එකක මියුසික් හෝන් සර්කිට් එකක් හයි කරපන් බෆල් එක ඇතුලට.
මචං කෙලින්ම පංසලේ හාමුදුරුවන්ට උඹේ තත්වේ කියලා ඔය ප්‍රශ්නේ කතා කරපංකෝ.
ඔව් බන් මහ පොන්න කැරි වැඩක් ඕක නම් ...මගේ යාලුවෙක් කිව්ව උන්ගේ ගමේ උදේට මහා හයියෙන් දානවලු පිරිත් ( හිමින්වත් ඕනි නැහැ ) ඒ ලගම තියන hospital එකක quarters එකේ ඉන්න doctor කෙනෙක් පැමිණිල්ලක් දාල පොලිසියේ ...රෑ වෙලා quarters එකට එන්නේ උදේට නිදාගන්න නැති නිසා මේ හුත්තේ සද්දේ නිසා ඊලග දවසේ වැඩ කරන්න අපහසුයි කියල ..අන්තිමට පොලිසියයි ගමේ එවුනුයි පන්සලේ හාමුදුරුවොයි එකතු වෙලා doctor ට හමන්නල හොදම වැඩේ කියන්නේ ගමේ කැරි බල්ලෝ ටික හොස්පිටල් එක ලගම තියන බුදු කුටියක හරි මොකක් හරි එකක තවත් loudspeaker එකක් දාල කන් අඩි පුපුරන්නම ඩොක්ටට පාඩමක් උගන්වන්න ...එතකොට පිරිත් දෙකයි ...ඒ පලිගන්න... ඔන්න බෞද්ධ පකයෝ ...පස්සේ light බිල ගෙවාගන්න බැරිව එකක් නැවතිලා ...එත් පන්සලේ තාම කන් අඩි පැලෙන්න දානවලු ...නාකි බෞද්ධ පකයෝන්ට නින්ද යන්නේ නැති නිසා උදේම ඇහැරෙනවා ..ඒකට අනිත් උන් පලිද .... දැන් මිනිස්සු කාර්යබහුල වෙලා නිදාගන්නකොට 10 11 12 වෙන කාලයක්නෙ ....උදේ 6 7 වෙනකන් නිදාගන්න ඕනි ...දාන හුත්තක් පන්සලක හරි පල්ලියක හරි එක ඇතුලට ඇහෙන්න දමාගනිල්ලකෝ ....මාසෙකට සැරයක් විශේෂ පින්කමක් වගේ දෙයකට දැම්මට කමක් නැහැ එත් හැමදාම උදේ පාන්දර මොන හුත්තක්ද මේ ....නීති ගේන්න ඕනි කාලේ මේ පිස්සොන්ගේ පිස්සු වැඩ වලට
Nice jokeමචං කෙලින්ම පංසලේ හාමුදුරුවන්ට උඹේ තත්වේ කියලා ඔය ප්‍රශ්නේ කතා කරපංකෝ.

මුලු රටේම නීතියෙන් මෙව්ව තහනම් කරන්න ඕන. මුස්ලිම් බෞද්ධ හැම එකක්ම. මොන කරුමයක්ද බන් මේක. පිරිත් කියන දේට මම ඉස්සර මෙහෙම බැන්නෙ නෑ කවදාවත්. මට පිරිත් අහන එක බෞද්ධ කම එපා කෙරෙව්වෙ බෞද්ධයොමයි. මුස්ලිම් එවුන් නෙමෙයි. මොන කරුමයක් ගෙවනවද මන්ද මේ රටේ.![]()
(මම වැරදි නම් නිවැරදි කරන්න)