කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    අඩෝ මෙහෙත් හන්දියේ වීල් කාරයෙක් බුදු මැදුරක් හදාගෙන ස්පීකරයක් දාල පිරිත් දාල තියේ. ඌ ඉතින් හන්දියට වෙලා කාලේ කකා ඉන්නවා,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    පන්සලේ හාමුදුරුවන්ව කෙළින්ම දැනුවත් කරොත් මොකද ? හාමුදුරුවො කියන දේවල් කවුරුත් අහනවනෙ. හාමුදුරුවන්ට ගිහින් කියපන් මේ සිද්ධිය. හාමුදුරුවො කැමති වෙයිද දන්නෙත් නෑ. ගමේ එවුන්ගෙන් පස්සෙදි දානෙ ලැබෙන එකකුත් නෑ. :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පන්සලේ හාමුදුරුවන්ව කෙළින්ම දැනුවත් කරොත් මොකද ? හාමුදුරුවො කියන දේවල් කවුරුත් අහනවනෙ. හාමුදුරුවන්ට ගිහින් කියපන් මේ සිද්ධිය. හාමුදුරුවො කැමති වෙයිද දන්නෙත් නෑ. ගමේ එවුන්ගෙන් පස්සෙදි දානෙ ලැබෙන එකකුත් නෑ. :P

    දැන් ඉන්නෙ ජාතික වීරයො වෙන්න හදන් හාමුදුරුවරු බන් මූට හොදවයින් දෙකක් කියලා ඒක විඩියෝ කරලා යූටියුබ් දාවි
    #### හාමුදුරුවො පිරිත් නවත්තන්න කියපු මිනිහෙක් පයින් ගහලා එලවන හැටි
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඒව අදාල අල්ලපු ගෙදර මිනිහගෙ කැසට එකේ සද්දෙ වැඩියි කියල සීන් එකට. පන්සල් වල පල්ලිවල සද්ද වලට නීති නෑ

    ehema ekak naha.

    nithiya hama thanakatama ekayi.
    policiya mewata kriyamarga ganne naha.
    katina walata ehema parawalwala speaker set karanna pansalath
    awasarapath labaganna ona.
    connection thiyenawanam loku thanakata paminili karala wisadumak labaganna puluwan.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මුලු රටේම නීතියෙන් මෙව්ව තහනම් කරන්න ඕන. මුස්ලිම් බෞද්ධ හැම එකක්ම. මොන කරුමයක්ද බන් ‍මේක. පිරිත් කියන දේට මම ඉස්සර මෙහෙම බැන්නෙ නෑ කවදාවත්. මට පිරිත් අහන එක බෞද්ධ කම එපා කෙරෙව්වෙ බෞද්ධයොමයි. මුස්ලිම් එවුන් නෙමෙයි. මොන කරුමයක් ගෙවනවද මන්ද මේ රටේ. :confused::sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Rep 2ක් කපල.. :P

    Code:
    aa yako, thoge genita lamayek hambenna innvaa nam pirith ahena eka kochchra hoda deyakda? thopi methana minissu kotavanne nathiwa pala thambiya
    
    ponna thread danna epa huththige putho

    මුන් තමයි පිරිත් කියල කන් අඩි පැලෙන්න කන කීන් ගාන තරමට මහා ගෝසාවක් පිරිත් කියල දාල පින් ලැබෙනකන් බලන් ඉන්නෙ. යකෝ පිරිත් දානව නම් කනට අහන් ඉන්න පුළුවන් විදියට දාපල්ලා. එතකොට අපිත් කැමතියි... :P පිරිත් දානව කියල පැයක් පුරා කන් අඩි පුපුරන්න සද්දෙන් ගෙදර ඇතුලෙ දෙන්නෙක්ට කතා කරත් ඇහෙන්නෙ නැති ගානට සද්දෙ දැම්මම ඒක අහන් ඉන්න පුළුවන්ද යකෝ? මාර බෞද්ධයො. හිතාගෙන ඉන්නෙ ගෝසාව වැඩි වෙද්දි පිං වැඩි වෙනව ඇති කියල.
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං කෙලින්ම පංසලේ හාමුදුරුවන්ට උඹේ තත්වේ කියලා ඔය ප්‍රශ්නේ කතා කරපංකෝ.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඔව් බන් මහ පොන්න කැරි වැඩක් ඕක නම් ...මගේ යාලුවෙක් කිව්ව උන්ගේ ගමේ උදේට මහා හයියෙන් දානවලු පිරිත් ( හිමින්වත් ඕනි නැහැ ) ඒ ලගම තියන hospital එකක quarters එකේ ඉන්න doctor කෙනෙක් පැමිණිල්ලක් දාල පොලිසියේ ...රෑ වෙලා quarters එකට එන්නේ උදේට නිදාගන්න නැති නිසා මේ හුත්තේ සද්දේ නිසා ඊලග දවසේ වැඩ කරන්න අපහසුයි කියල ..අන්තිමට පොලිසියයි ගමේ එවුනුයි පන්සලේ හාමුදුරුවොයි එකතු වෙලා doctor ට හමන්නල හොදම වැඩේ කියන්නේ ගමේ කැරි බල්ලෝ ටික හොස්පිටල් එක ලගම තියන බුදු කුටියක හරි මොකක් හරි එකක තවත් loudspeaker එකක් දාල කන් අඩි පුපුරන්නම ඩොක්ටට පාඩමක් උගන්වන්න ...එතකොට පිරිත් දෙකයි ...ඒ පලිගන්න... ඔන්න බෞද්ධ පකයෝ ...පස්සේ light බිල ගෙවාගන්න බැරිව එකක් නැවතිලා ...එත් පන්සලේ තාම කන් අඩි පැලෙන්න දානවලු ...නාකි බෞද්ධ පකයෝන්ට නින්ද යන්නේ නැති නිසා උදේම ඇහැරෙනවා ..ඒකට අනිත් උන් පලිද .... දැන් මිනිස්සු කාර්යබහුල වෙලා නිදාගන්නකොට 10 11 12 වෙන කාලයක්නෙ ....උදේ 6 7 වෙනකන් නිදාගන්න ඕනි ...දාන හුත්තක් පන්සලක හරි පල්ලියක හරි එක ඇතුලට ඇහෙන්න දමාගනිල්ලකෝ ....මාසෙකට සැරයක් විශේෂ පින්කමක් වගේ දෙයකට දැම්මට කමක් නැහැ එත් හැමදාම උදේ පාන්දර මොන හුත්තක්ද මේ ....නීති ගේන්න ඕනි කාලේ මේ පිස්සොන්ගේ පිස්සු වැඩ වලට
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    මෙහෙම කරපන්. උන් හයියෙන් දානව නම් උබ ගිහින් තවත් වැඩි කරපන් උපරිම. ඊට පස්සෙ උන්ටම තේරෙයි විකාරයක් කියල. උන්ටම තරහ ගිහින් ලව්ඩ්ස්පීකර් එක පොලේ ගහල දායි කුණුහරපයක් කියල.:yes: නැත්තම් චූන්පාන් එකක මියුසික් හෝන් සර්කිට් එකක් හයි කරපන් බෆල් එක ඇතුලට. :D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං කෙලින්ම පංසලේ හාමුදුරුවන්ට උඹේ තත්වේ කියලා ඔය ප්‍රශ්නේ කතා කරපංකෝ.

    ඔව් බන් මහ පොන්න කැරි වැඩක් ඕක නම් ...මගේ යාලුවෙක් කිව්ව උන්ගේ ගමේ උදේට මහා හයියෙන් දානවලු පිරිත් ( හිමින්වත් ඕනි නැහැ ) ඒ ලගම තියන hospital එකක quarters එකේ ඉන්න doctor කෙනෙක් පැමිණිල්ලක් දාල පොලිසියේ ...රෑ වෙලා quarters එකට එන්නේ උදේට නිදාගන්න නැති නිසා මේ හුත්තේ සද්දේ නිසා ඊලග දවසේ වැඩ කරන්න අපහසුයි කියල ..අන්තිමට පොලිසියයි ගමේ එවුනුයි පන්සලේ හාමුදුරුවොයි එකතු වෙලා doctor ට හමන්නල හොදම වැඩේ කියන්නේ ගමේ කැරි බල්ලෝ ටික හොස්පිටල් එක ලගම තියන බුදු කුටියක හරි මොකක් හරි එකක තවත් loudspeaker එකක් දාල කන් අඩි පුපුරන්නම ඩොක්ටට පාඩමක් උගන්වන්න ...එතකොට පිරිත් දෙකයි ...ඒ පලිගන්න... ඔන්න බෞද්ධ පකයෝ ...පස්සේ light බිල ගෙවාගන්න බැරිව එකක් නැවතිලා ...එත් පන්සලේ තාම කන් අඩි පැලෙන්න දානවලු ...නාකි බෞද්ධ පකයෝන්ට නින්ද යන්නේ නැති නිසා උදේම ඇහැරෙනවා ..ඒකට අනිත් උන් පලිද .... දැන් මිනිස්සු කාර්යබහුල වෙලා නිදාගන්නකොට 10 11 12 වෙන කාලයක්නෙ ....උදේ 6 7 වෙනකන් නිදාගන්න ඕනි ...දාන හුත්තක් පන්සලක හරි පල්ලියක හරි එක ඇතුලට ඇහෙන්න දමාගනිල්ලකෝ ....මාසෙකට සැරයක් විශේෂ පින්කමක් වගේ දෙයකට දැම්මට කමක් නැහැ එත් හැමදාම උදේ පාන්දර මොන හුත්තක්ද මේ ....නීති ගේන්න ඕනි කාලේ මේ පිස්සොන්ගේ පිස්සු වැඩ වලට

    ඕක තමයි වෙන්නෙ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මුලු රටේම නීතියෙන් මෙව්ව තහනම් කරන්න ඕන. මුස්ලිම් බෞද්ධ හැම එකක්ම. මොන කරුමයක්ද බන් ‍මේක. පිරිත් කියන දේට මම ඉස්සර මෙහෙම බැන්නෙ නෑ කවදාවත්. මට පිරිත් අහන එක බෞද්ධ කම එපා කෙරෙව්වෙ බෞද්ධයොමයි. මුස්ලිම් එවුන් නෙමෙයි. මොන කරුමයක් ගෙවනවද මන්ද මේ රටේ. :confused::sorry:

    සිරාවට බං. හොද ම දේ මානව හිමිකම් එකට පැමිණිලි කරපන් පොලිසියත් මෙහෙම කරා කියල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං :baffled:
     
    • Like
    Reactions: silentsahan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    අපේ අම්ම උදේට හැමදාම පිරිත් දදා හිටියා. මම දවසක් පැහැදිලි කරල දුන්න එයාට. අන්තිමට මම කිව්ව දැන් රේඩියෝ තියෙන නිසා හාමුදුරුවරු ඕන නෑ නෙ එහෙනම් කියල. ආයෙ දැම්මෙ නෑ ගෙදර පිරිත්. ඇත්තනෙ බන් දැන් මේ හැම රේඩියෝ හුත්තකම පිරිත්. පිරිත් වල මොනා හරි දෙයක් තියෙන්නෙ ඒක සජීවීව භෞතිකව මිනිස් ආත්මයක් කියනකොට විතරයි. රේඩියෝ වල රෙකෝඩින් කරල සද්දෙට පිරිත් දාල තියෙන එක නම් මහ මෝඩ වැඩක්. මම දැක්කා Arpico එකේ තියෙනවා පිරිත් box විකුණන්න. පොඩියට චෛත්‍යක් හදල ඒකෙ ඇතුලෙ පොඩි සිපීකර් එකක් තියෙනවා. ඒක ප්ලග් කරල ස්විච් එක දැම්මම යන්නෙ පිරිත්. මොන විකෘතියක් වෙලාද මන්ද සමාජෙට. :sorry: (මම වැරදි නම් නිවැරදි කරන්න)