අඩෝ බොක්ක කූල් උනා බං.




ඔය සිංහල බෝඩ් එකක් ගහලා තියෙන්නෙ. දැක්කෙ නැද්ද?ලංකාවේ එකක්ද බම්?

On the spot. අර ලොරියෙ වයර් එක පැටලිලා ඇදෙන්න ඇතිඅඩෝ මැරෙන්න ඇති නේද?
ඔව් නේහ් සිංහල බෝඩ් එකක් තියෙන්නෙ.පෙර පවක් තමා ඒ නම් පළදුන්නේ
මේක ලංකාවේ එකක්ද බම්?
ආ ඒක දැක්කේ දැනුයිඔය සිංහල බෝඩ් එකක් ගහලා තියෙන්නෙ. දැක්කෙ නැද්ද?![]()
Oya Sinhalen ma board ekak lokuwata tiyenne "Osu Sala" kiyalaපෙර පවක් තමා ඒ නම් පළදුන්නේ
මේක ලංකාවේ එකක්ද බම්?
පෙර පවක් තමා ඒ නම් පළදුන්නේ
මේක ලංකාවේ එකක්ද බම්?
math wishwasa karanawa bung. api marena time eka already fixed kiyalaබලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි