කනේ කරාබුවක් දාගන්ඩ ආසයි.රිදෙයිද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං කරාඹුවකින් විඳින්න ඕන ගෙදර විඳිනවා නම්.. නැත්තං සුදුයකඩ.. එහෙම නොවුනොත් පැසවනවා..:dull:
    එකේ විද්ද දැක්කා දවසක් ලුණු ගෙඩියක් තියලා
    විදලා සෝඩා වලින් හේදුවා
    කරාබු ස්ටයිල් එකක් ආවනේ අර UD කාරයාගෙන් පස්සෙ
    මුද්දකුත් අවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකේ විද්ද දැක්කා දවසක් ලුණු ගෙඩියක් තියලා
    විදලා සෝඩා වලින් හේදුවා
    කරාබු ස්ටයිල් එකක් ආවනේ අර UD කාරයාගෙන් පස්සෙ
    මුද්දකුත් අවේ
    UD කියන්නෙ මොකෙක්ද මචෝ.. අපේ එවුනුත් ඉස්සර UDගෙ මුද්ද කියලා කැරකෙන මගුලක් දාගෙන හිටියා.. ෆැෂන් කලාට කමක් නෑ.. ලිමිට් එකක් ඇතිව.. කරාඹු අරව මේවා එල්ලගත්තම නිකං ලොල්ලො වගේ වෙනවා.. තමන්ට ඒක ලුක් වුණාට දකින එකාට පේන්නෙ පොන්#යෙක් වගේ..

    ලංකාවටත් එක්ක ලැජ්ජයි
    රිපෝට් කළා වීඩියෝ එක
    අපෝ ඔය වගේ එවුන් ඕන තරම් ඉන්නව බං.. ඉස්සර ගාල්ලෙ අන්නාසි කඩේ පහල ඉන්නවා හැන්දෑ වෙනකොට.. රෑට බස් හෝල්ට් එකෙත් ඉන්නවා.. මූණ දිහා බැලුවොත් පස්සෙන් එනවනේ මුන්.. රුපියල් පන්සීයයි ගගා..:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං බියුටි සැලූන් වල තියනවා පොඩි ගැජට් එකක්.
    ඒකට දාන්න කරාඹු එනවා හොඳ සීල් කරපු විෂබීජ නාෂනය කරලා එහෙම. ඒක අර මැෂින් එකට දාලා ගහන්න තියෙන්නෙ ස්ටේප්ලර් ගහනවා වගේ.
    පට් කියනකොට වැඩේ හරි. රිදෙනවද දන්නෙ නෑ මම ගහගෙන නෑ.

    පස්සෙ උඹට ඕනෙ කරාඹුව දාගන්න පුලුවන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14740201 said:
    මචං බියුටි සැලූන් වල තියනවා පොඩි ගැජට් එකක්.
    ඒකට දාන්න කරාඹු එනවා හොඳ සීල් කරපු විෂබීජ නාෂනය කරලා එහෙම. ඒක අර මැෂින් එකට දාලා ගහන්න තියෙන්නෙ ස්ටේප්ලර් ගහනවා වගේ.
    පට් කියනකොට වැඩේ හරි. රිදෙනවද දන්නෙ නෑ මම ගහගෙන නෑ.

    පස්සෙ උඹට ඕනෙ කරාඹුව දාගන්න පුලුවන්.
    :dull::dull::dull::dull:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කනේ කරාබුවක් දාගන්ඩ ආසාවක් තියෙනව.පාටි වගේ තැන් වලට යන්ඩ විතරයි.මීට කලින් කරාබු දාපු අය ඉන්නවද?
    පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ.කන හිල් කරද්දි රිදෙනවද?කොච්චර විතර ගානක් යනවද?කොයි වගේ තැන්වලින්ද කරගන්ඩ පුලුවන් එහෙම කියල:P

    නහය විදලා ලණුවක් දා ගනින් :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බන්ටු;14740223 said:

    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14740277 said:
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg
    msbrck.jpg

    පික්ෂුද බං.......ඊයා
    :rofl::rofl::rofl:

    සතුටුයි මචං..:D:love: එල කොල්ලෙක්..
    බලපං සමහර එවුන් කොල්ලෙක් වෙලා ඉපදිලා ලොල්ලෙක් වෙන්නද ගලන හැටි.. :(

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    beauty salon ekakata palayan winadi k yanneth ne.
    oya karabu danne ponnayo kiyana ladaruwo gena hithanna epa.unta atheethayakuth ne warthamanayakuth ne anagathayakuth ne....
    chuttak hithala balahan mama mokakda kiwwe kiyala( oya karabu daanne ponnayo kiyana ewun)
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    UBATH HAMBAYEKDA??? UN THAMA KIYANE HALAL WIDIYATA MARUWAMA KAPUWAMA RIDENNAE KIYALA...E WIDIYATA WIDAGENA BALAPAN :p