කන එක අඩුකරාට කෙට්ටු වෙන්නෙ නැත්තෙ ඇයි 😢

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
    රෑට බත් හැන්දක් කනව
    කිරි බොන්නෙ නෑ
    වතුර හොදට බොනව
    අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
    2km ඇවිදිනව දවසට
    ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
    දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
    රෑට බත් හැන්දක් කනව
    කිරි බොන්නෙ නෑ
    වතුර හොදට බොනව
    අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
    2km ඇවිදිනව දවසට
    ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
    දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
    උදේ හවස තමන්ගේම අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්, එතකොට ඕක හරියනවා වරුන incest වේසිගෙ පුතා. 🤭 🤭
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    වතුර කේස් එක. වැරදි විදියට වතුර බොන්න බොන්න ස්ටමින බහිනවා වගේම අතුරු පලයක් විදියට මස් බෙරාලනවා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ara badinawai kiuwa genige size ekath hitha ganna puluwan dan
    එයා ලස්සනයි
    Maybe you have low metabolism?
    ඒකීවෙ

    වතුර කේස් එක. වැරදි විදියට වතුර බොන්න බොන්න ස්ටමින බහිනවා වගේම අතුරු පලයක් විදියට මස් බෙරාලනවා.
    බොන්න එපා කියලද කියන්නෙ
    ------ Post added on Mar 2, 2025 at 10:09 AM
     
    • Like
    Reactions: lankalk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
    රෑට බත් හැන්දක් කනව
    කිරි බොන්නෙ නෑ
    වතුර හොදට බොනව
    අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
    2km ඇවිදිනව දවසට
    ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
    දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
    Thyroid case da nadda kiyala balanna wei.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    maasen deken adu wenne na bn , 2 km neme 4 km wth awidapan , smart watch ekk use karahan burn una calrories gaana balanna .
     
    • Like
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එයා ලස්සනයි

    ඒකීවෙ


    බොන්න එපා කියලද කියන්නෙ
    ------ Post added on Mar 2, 2025 at 10:09 AM
    නෑ
    Mokakda hari widiya?
    උදේ නැගිටලා වතුර වීදුරුවක් බීල විනාඩි විස්සක් දුවන්න. ඊට පස්සේ වතුර බොන්න එපා.වරුවකට වතුර වීදුරුවක් හොඳටම ඇති.මොකද කෑම වලත් වැඩි සංයුතිය වතුර.මේක බලල විශේෂඥයෝ වැරදි කියයි.ඒත් මහත අඩුකර ගන්න නං ඕක කරන්න වෙයි.(පැය දෙක තුනක් වතුර නොබී ප්‍රැක්ටිස් කරන මමත් කිලෝ 90 රේන්ජ් එකේ යනවා)