සුදත්ත කියනා එකා අනුන් හදන්න කලින් තමන්ගේ වැඩේවත් හරියට කරන එකෙක්ද.රඟපානවා කිව්වට කතා දෙක තුනකට වැඩිය දැකලත් නෑ රඟපාපු ඒවලත් මෙලෝ හැකියාවක් නෑ. කතා දෙක තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා කිසි නිර්මාණශීලීත්වයක් නෑ. හැබැයි නමනම් ලොකුවට දාගන්නවා.දැන් ඔය යූටුයුබ් චැනල් එකක් අටවගෙන වීව්ස් ටිකක් හිඟාකන්න කරන වැඩක්. නානසාර හාමුදුරුවෝ කියන දේ කලින් ආණ්ඩුව ඇහුවානම් පාස්කු ප්‍රහාරය වෙන්නෙත් නෑ. සුදත්ත වගේ උන් තමයි කලින් ආණ්ඩුවේ හිටියේ. ඇත්ත කියද්දි ටිපර් වෙනවා. මොකද ඒ. බෝම්බ ගහන්න තියෙන අවධානම ප්‍රසිද්ධියේ කිව්වාම මිනිස්සුන්ගේ අවධානය යන්නේ ජාතික ආරක්ෂාව පැත්තට . ඒක 3% උන්ටයි සජිත්ගේ උන්ටයි අවාසියි. ඔය ප්‍රශ්නේ තමයි ඔය සුදත්තට තියෙන ප්‍රශ්නේ. නානසාර හාමුදුරුවෝ කියපු දේ නෙමේ අඩුම තරමේ බුද්ධි අංශ කියපු දේ අහන්න තිබ්බා. ඒකාලෙත් බෝම්බ ගහනවා කියද්දි ටිපර් වුනා දැනුත් බෝම්බ ගහනවා කියද්දි ටිපර් වෙනවා. අන්තිමේට කෙලලා ගියාට පස්සේ කියන්නේ ගහයි කියලා දැනගෙන හිටියා මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.