කඳානේදී මෝටර් රථයක ගමන්ගනිමින් සිටි කාන්

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කඳානේදී මෝටර් රථයක ගමන්ගනිමින් සිටි කාන්

    කඳානේදී මෝටර් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගොඩ සංජීව නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී දඬුගම් ඔයට පැන පලායාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගොස් තිබෙනවා..

    ඒ අනුරාධපුරයේදී අත්අඩංගුවට පත් සැකකරු, කොළඹට රැගෙන එමින් සිටියදීය.

    source: nethnews

     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පොලිස් බම්ප්. අලුත් පිටපතක් ලියලා දෙන්නකෝ කවුරු හරි පොලිසියට.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    කඳානේදී මෝටර් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගොඩ සංජීව නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී දඬුගම් ඔයට පැන පලායාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගොස් තිබෙනවා..

    අනුරාධපුරයේදී අත්අඩංගුවට පත් සැකකරු, කොළඹට රැගෙන එමින් සිටියදීය.

    source: nethnews


    :rolleyes:
     

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    man dakapu deyak thama aniwa fair civil kenekwa pathalen maruwoth oya ayuda pennana genihin maranawamai policeyen. eth drugs, underworld vs underworld murder case, wage dewal weladi ehema wenne na. ai danne na eka. oita kalinuth matakai halawatha patte pawulak marapu ekekwa gangata damma.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහොමහරි කමක් නෑ අපෛ බදු සල්ලි ටාකක් හරි තුරුයි. නැත්තන් ඔවුන් හිරේ ගියපුවාම කන්නෙ අපෙ බදු සල්ලි වලින්නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඝාතකයාගේ මානව හිමිකම් වෙනුවෙන් නැගී සිටින මංගල සමරවීරගේ මාධ්‍ය ප්‍රකාශය කෝ