කරුණා කරල තමන්ගෙ හිතට මේව කියවපුවම දැනෙන යම් දෙයක් තියෙනවනම් ඒකත් මෙතන post කරන්න...නැත්නම් මට pm එකක් හරි එවන්න... මගෙ කවි සාර්ථකද කියල මට එතකොට වඩාත් හොදට දැනගත හැකි..... 


හ්ම්ම්ම්ම්ම් වැටුනු කදුළු බිංදුව....
ලස්සනයි යාලුවා කරන්න තව ලස්සන නිර්මාණ!

මගෙ නිර්මාණ වලින් මට සමීපතම නිර්මාණයත් මේකයි සහොදරයා.....ලස්සන පද ගැලපුමක්
lassanai and congrats for a long journey


