කඳුළු බින්දුව......

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඇත්තටම නංගි ඔය එකට ලිව්ව හැම නිර්මාණයක්ම මං බැලුවා.
    ඔයාගේ කවි ඇත්තටම හරි ලස්සනයි .
    මමනම් කවි ලියන්න දන්නේ නෑ .
    එත් ඔයාලගේ නිර්මාණ රස විදිනවා.
    දිගටම කවි ලියන්න
    සුබ පතනවා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ස්තූතියි හැමොගෙම අදහස් වලට.....:) කරුණා කරල තමන්ගෙ හිතට මේව කියවපුවම දැනෙන යම් දෙයක් තියෙනවනම් ඒකත් මෙතන post කරන්න...නැත්නම් මට pm එකක් හරි එවන්න... මගෙ කවි සාර්ථකද කියල මට එතකොට වඩාත් හොදට දැනගත හැකි..... :):):)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හ්ම්ම්ම්ම්ම් වැටුනු කදුළු බිංදුව....
    ලස්සනයි යාලුවා කරන්න තව ලස්සන නිර්මාණ!


    හ්ම්...... ඒ වැටුනු කඳුළු බින්දුව..... :):) මගෙ නිර්මාණ වලින් මට සමීපතම නිර්මාණයත් මේකයි සහොදරයා.....