කඳු නැගල තියනවද?
කැම්පස් ඉන්න කාලේ තිබුනු ලොකුම අමාරුවක් තමයි ඔය කඳු නගින එක... ඒ කාලෙ කිරිගල්පොත්ත, නමුනුකුල, නකල්ස් වගේ කඳු වලට නැග්ග. නමුත් විනෝදයට කලා මිසක් ක්‍රීඩාවක් විදියට කිසිම දැනුමක් ඇතුව කලා නෙමෙයි....
නමුත් ඇත්තටම කඳු නගිනවා කියන්නෙ ලෝකේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක්. අපි හැමෝම දන්නවා එවරස්ට් කියල කියන්නෙ ලෝකෙ තියන උසම කන්ද කියල...
ඉතින් මේ කඳු නගින අයගෙ ප්‍රධානම ඉලක්කයක් තමයි ජීවිතේ කවදා හෝ එවරස්ට් කන්ද තරනය කිරීම...
මේක සාර්ථකව නිම කරපු අය ගොඩක් ඉන්නවා.... අදටත් මේ කන්ද තරනය කරන හා කිරීමට සූදානම් වන අයත් ඕන තරම් ඉන්නවා....
නමුත් මේ පෙන්නන්න හදන්නේ එවරස්ට් කන්ද තරනය කිරීමේ අඳුරු පැත්ත ගැනයි..... මේව වැඩිපුර මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්නෙ නෑ....
නමුත් මේ වගේ දසුන් නම් එවරස්ට් කන්ද නගින ඕනෑම කෙනෙකුට සුලභ දෙයක්...
ඉංග්‍රීසි ජාතික ප්‍රසිද්ධ කඳු නගින්නෙක් වූ ජෝර්ජ් මැලෝරි ගේ මෘත ශරීරය. මොහු 1924 දී අතුරුදහන් වූ අතර මේ මෘත දේහය සොය ගනු ලැබුවේ 1999 දීය...
ඇත්තටම මේ මැරිච්ච මිනිස්සුන්ගෙ කොටස් කන්ද තරනය කරන අයට අනතුරු හැඟවීමක් වගේම මාර්ග සලකුනු විදියටත් පවතිනවා....
Repost නම් සමාවෙන්න

Last edited:

ආහ්.. ඉස්කෝලෙ යනකාලෙ දිනපතා කන්ද තරණය කරනවා..