කඳු නැගල තියනවද?

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
කඳු නැගල තියනවද?

කැම්පස් ඉන්න කාලේ තිබුනු ලොකුම අමාරුවක් තමයි ඔය කඳු නගින එක... ඒ කාලෙ කිරිගල්පොත්ත, නමුනුකුල, නකල්ස් වගේ කඳු වලට නැග්ග. නමුත් විනෝදයට කලා මිසක් ක්‍රීඩාවක් විදියට කිසිම දැනුමක් ඇතුව කලා නෙමෙයි....

නමුත් ඇත්තටම කඳු නගිනවා කියන්නෙ ලෝකේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක්. අපි හැමෝම දන්නවා එවරස්ට් කියල කියන්නෙ ලෝකෙ තියන උසම කන්ද කියල...

ඉතින් මේ කඳු නගින අයගෙ ප්‍රධානම ඉලක්කයක් තමයි ජීවිතේ කවදා හෝ එවරස්ට් කන්ද තරනය කිරීම...
මේක සාර්ථකව නිම කරපු අය ගොඩක් ඉන්නවා.... අදටත් මේ කන්ද තරනය කරන හා කිරීමට සූදානම් වන අයත් ඕන තරම් ඉන්නවා....


නමුත් මේ පෙන්නන්න හදන්නේ එවරස්ට් කන්ද තරනය කිරීමේ අඳුරු පැත්ත ගැනයි..... මේව වැඩිපුර මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්නෙ නෑ....


නමුත් මේ වගේ දසුන් නම් එවරස්ට් කන්ද නගින ඕනෑම කෙනෙකුට සුලභ දෙයක්...

image001-765351.jpg




image002-768708.jpg


image003-769907.jpg



image004-773074.jpg



image005-775579.jpg



image007-779404.jpg



image009-788440.jpg


image010-789441.jpg


image011-790266.jpg


ඉංග්‍රීසි ජාතික ප්‍රසිද්ධ කඳු නගින්නෙක් වූ ජෝර්ජ් මැලෝරි ගේ මෘත ශරීරය. මොහු 1924 දී අතුරුදහන් වූ අතර මේ මෘත දේහය සොය ගනු ලැබුවේ 1999 දීය...

image008-786217.jpg


ඇත්තටම මේ මැරිච්ච මිනිස්සුන්ගෙ කොටස් කන්ද තරනය කරන අයට අනතුරු හැඟවීමක් වගේම මාර්ග සලකුනු විදියටත් පවතිනවා....




Repost නම් සමාවෙන්න
 
Last edited:

BloodFeed

Banned
Dec 31, 2012
12
3
0
අතේ පිච්චිය නැති හිඟන අනාථයෝ කැම්පස් ගිහින් බස් එකේ ගිහින් කඳක් නැගලා බත් ටිකක් ගිලලා එනවා
 
Last edited:
  • Like
Reactions: pody malli

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්තටම කණගාටුදායකයි සහෝ...
    ම් ...ඒක නෙවෙයි නිකං උරුලෑ ගඳක් වගේ එකක් එනවා නේද... :P
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කැම්පස් ඉන්න කාලේ තිබුනු ලොකුම අමාරුවක් තමයි ඔය කඳු නගින එක... ඒ කාලෙ කිරිගල්පොත්ත, නමුනුකුල, නකල්ස් වගේ කඳු වලට නැග්ග. නමුත් විනෝදයට කලා මිසක් ක්‍රීඩාවක් විදියට කිසිම දැනුමක් ඇතුව කලා නෙමෙයි....

    machan, uba peradeniyeda, Explorer's club hitiyada. Anyway Good post rep added.
     
    • Like
    Reactions: D ran

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තටම කණගාටුදායකයි සහෝ...
    ම් ...ඒක නෙවෙයි නිකං උරුලෑ ගඳක් වගේ එකක් එනවා නේද... :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඉතිං කඳු තරනය කරල තියෙන්නෙ ලංකාවෙ සමහර පූජනීය ස්ථාන වන්දනා කරන්න යනකොට තරනය කරන්න වෙන කඳු තමා බං..:D ආහ්.. ඉස්කෝලෙ යනකාලෙ දිනපතා කන්ද තරණය කරනවා..:rolleyes:

    සිරාවටම මේ වැඩේ මොන තරම් භයානකද කියලා දන්නෙ අදයි.. :(

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහෙද නුවන් අයියෙ මේ.. ගල් කඩන තැනක්ද..? :oo:
    000206A2.gif



    නෑ තොගේ @#$$%^*() තැනක් ,,,,

    නොදකින් මෝඩ මුසලයා අහපු ප්‍රශ්නේ
    ගොන්බිජ්ජෝ ඕක තමයි වේවැල්තලාව කන්ද කියන්නේ අපේ ගෙවල් පැත්තේ තියෙන්නේ.
    google කොරලා බලාපිය.
    ඕකේ ITN විකාශන මද්‍යස්ථානයකුත් තියනවා හරකෝ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000206A2.gif

    [/CENTER]


    නෑ තොගේ @#$$%^*() තැනක් ,,,,

    නොදකින් මෝඩ මුසලයා අහපු ප්‍රශ්නේ
    ගොන්බිජ්ජෝ ඕක තමයි වේවැල්තලාව කන්ද කියන්නේ අපේ ගෙවල් පැත්තේ තියෙන්නේ.
    google කොරලා බලාපිය.
    ඕකේ ITN විකාශන මද්‍යස්ථානයකුත් තියනවා හරකෝ.
    තනිකර ගල් ගොඩක්නේ.. තව පිංතූර නැතෙයි..:oo: