කපල් සිම් වගේ ඒව 
මේකයි සිඞ්හලු ප්‍රශ්නෙ

මං මේ ගන්න එහෙම අහනව නෙමේ

නිකං දැනගන්න අහන්නෙ

දැන් ඔය දෙන්නෙක්ට ලව් කරන්න කෝල් ගන්න එක එහෙම හෙන ලාභ කල කපල් සිම් කියල ජාතියක් තියෙනවනෙ

ඒ වගේ ත්‍රීසම් එකකට ෆෝසම් එකකට වගේ ගන්න පුළුවන් ත්‍රීසම් සිම් ෆෝසම් සිම් එහෙම ගනන්නැද්ද

කපල් සිම් විතරද තියෙන්නෙ

එහෙම තියෙනවනං මොන මොන ආයතනද ඒව විකුණන්නෙ

හුදෙක් අධ්‍යාපන කටයුතු සඳහා පමණි

Threesome, Foursome, Gangbang, Orgy ඔක්කොටම තියෙනවා
කොහොමත් ඔය කැම්පස් වල එහෙම විකුණන කපල් සිම්, ඒ සිම් ඔක්කොම අතරේ calls, sms free ඒවා 