කපල් සිම් වගේ ඒව :baffled:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කපල් සිම් වගේ ඒව :baffled:

මේකයි සිඞ්හලු ප්‍රශ්නෙ :baffled: :baffled:
මං මේ ගන්න එහෙම අහනව නෙමේ :baffled: :baffled:
නිකං දැනගන්න අහන්නෙ :baffled: :baffled:
දැන් ඔය දෙන්නෙක්ට ලව් කරන්න කෝල් ගන්න එක එහෙම හෙන ලාභ කල කපල් සිම් කියල ජාතියක් තියෙනවනෙ :baffled: :baffled:
ඒ වගේ ත්‍රීසම් එකකට ෆෝසම් එකකට වගේ ගන්න පුළුවන් ත්‍රීසම් සිම් ෆෝසම් සිම් එහෙම ගනන්නැද්ද :baffled: :baffled:
කපල් සිම් විතරද තියෙන්නෙ :baffled: :baffled:
එහෙම තියෙනවනං මොන මොන ආයතනද ඒව විකුණන්නෙ :baffled: :baffled:
හුදෙක් අධ්‍යාපන කටයුතු සඳහා පමණි :baffled: :baffled:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    :eek::eek::eek:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අධ්‍යාපන කටයුතු සදහා subscription කරන ලදී
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රිසම් ඒවා නම් නෑ ඒත් කපල් සිම් 2 අරන් ෆෝ සම් කරගන්න පුලුවන්.
    හච් එකේ සමහර කපල් සිම් වලින් කපල් සිම් 5 අතරේ ශෙයාර් කරගන්න පුලුවන්.
    කපල් සිම් 5 කියන්නේ සිම් 10.
    ඒ සිම් 10 ඇතුලේ කෝල්ස්,මැසේජස් ෆ්‍රී ඕන තරම්.
    ඉක්මන් එකේ සර්ච් පාරක් දාලා හෝ රජයේ කැම්පස් යන කෙනෙක්ගෙන් අහලා බලන්න උබට ගන්න ඕන නම්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකයි සිඞ්හලු ප්‍රශ්නෙ :baffled: :baffled:
    මං මේ ගන්න එහෙම අහනව නෙමේ :baffled: :baffled:
    නිකං දැනගන්න අහන්නෙ :baffled: :baffled:
    දැන් ඔය දෙන්නෙක්ට ලව් කරන්න කෝල් ගන්න එක එහෙම හෙන ලාභ කල කපල් සිම් කියල ජාතියක් තියෙනවනෙ :baffled: :baffled:
    ඒ වගේ ත්‍රීසම් එකකට ෆෝසම් එකකට වගේ ගන්න පුළුවන් ත්‍රීසම් සිම් ෆෝසම් සිම් එහෙම ගනන්නැද්ද :baffled: :baffled:
    කපල් සිම් විතරද තියෙන්නෙ :baffled: :baffled:
    එහෙම තියෙනවනං මොන මොන ආයතනද ඒව විකුණන්නෙ :baffled: :baffled:
    හුදෙක් අධ්‍යාපන කටයුතු සඳහා පමණි :baffled: :baffled:

    තියනවා :cool: Threesome, Foursome, Gangbang, Orgy ඔක්කොටම තියෙනවා :P group packages, company packages කියල විකුනන්නේ :yes: කොහොමත් ඔය කැම්පස් වල එහෙම විකුණන කපල් සිම්, ඒ සිම් ඔක්කොම අතරේ calls, sms free ඒවා :yes:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    එහම ඒව තියනව
    සමහර කොම්පැනි වල ඇතුලෙ උන්ට කතා කරපිය කියල දුන්න එව :dull:
    එව පිට පාරෙන් එලියට එන වෙලාවලුත් තියනවා :shocked:
    සමහර කැම්පස් කොල්ලො එහෙම පාවිච්චි කරනවා

    දාන්න එකෙක් විස්තර දාපන්කෝ පුටාලා :frown:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    තියනවා :cool: Threesome, Foursome, Gangbang, Orgy ඔක්කොටම තියෙනවා :P group packages, company packages කියල විකුනන්නේ :yes: කොහොමත් ඔය කැම්පස් වල එහෙම විකුණන කපල් සිම්, ඒ සිම් ඔක්කොම අතරේ calls, sms free ඒවා :yes:

    :lol::)
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    SIM 5kata wada gannawa num mobitel eken ganna puluwan, corporate, rental eka katha karala adu karaganna puluwan.

    oya samahara kattiya rs. 3000/- wikunanne owa tamai.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ත්‍රීසම් එකකට ෆෝසම් එකකට..
    if-you-know-what-i-mean-127.png
    9k=
     
    Rajeev_R

    Member
    Jun 26, 2007
    12
    0
    0
    uba oya kiyana ewata hariyanne group sims
    group size upto 100. all calls free within the group.

    adhyapana katayuthu sandaha pamanak post karana ladi.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    hutch වල නං group වලට දෙන ඒවා ඉස්සර තිබුනා. තාමත් ඇති.