ඇතුලට වරෙන්කො . තියන්නේ
.
.
.
ඊයේ මම හවස ගෙදර එද්දී 138 රූට් එකේ පුරහල ලගින් කපල් එකක් නැග්ග බස් එකට
බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නැති නිසා මාත් ජෝඩුව දිහා බැලුවා විතරයි මට මං ගැනම දුක හිතුනා බොලව්
හරියට සතර පෙරනිමිති දැක්කා වගේ. ඒ කොල්ල නම් පාරමිතා පුරපු කොල්ලෙක්ද කොහෙද
අම්මෝ ඒ කෙල්ලගේ ලස්සන (සුද නෙමේ) සරල පොෂ් නැති ලස්සනම.... කෙල්ලෙක්
බොලව්. ඊට පස්සේ කොටුවෙන් බැහැල ට්‍රේන් එක එනකම් කල්කිරී පාරක් ගහන්න ගියා දුක තුනි වෙන්න කියලා ඒ යද්දිත් අර වගේ තව කපල් එකක් දැක්කා බොලවූ
ඇයි බන් ලැබෙන එකට හොදමදේ ලැබෙන්නේ
? නැති එකට මොකුත්ම ලැබේනේ නැහැ