මචන් උඹලා සමහරවිට මේ scene 1 දන්නවත් ඇති. kapruka.com එකේ Global Shop කියලා concept ekak තියෙනවා. මේකෙන් කරන්නෙ Amazon.com, Ebay.com, Target, Walmart වාගේ sites වල අපිට කෙලින්ම order කරන්න බැරි item ලංකාවට ගෙන්නලා දෙන එක.
Kapruka එකෙන් මේ වැඩේට item price එකන් 5% charge කරනවා.
අපිට කෙලින්ම ගෙන්නන්න බැරි වෙන හේතු කීපයක් තියෙන්න පුලුවන් නේ,
1. ලංකාවට item එක ship නොකීරීම
Kapruka warehouse 2k USA wala තියෙනවා. Seller ship කරන්නේ ඒ address එකට.
2. Customs inspections, charges, paying process
Kapruka will charge actual amounts from you.
3. Shipping charge
Kapruka containers 2k හැම මාසෙම ලංකාවට එනවලු. එතකොට උඹේ බඩු ටිකත් මේ container එකේම දාන්න පුලුවන් නිසා shipping charges සෑහෙන අඩු කර ගන්න පුලුවන්.
උඹ ඔය මන් මුලින් කියපු සයිට් වල search කරලා අවශ්‍ය item එකේ link එක පල්ලෙහා තියෙන page එකේ paste කරාම උන් duty, shipping ඔක්කොම calculate කරලා quote එකක් දෙයි.
http://www.kapruka.com/globalshop/price_check.jsp
Order එක දාලා බඩු ටික එනකල් ටිකක් බලන් ඉන්න වෙයි.

මේක දැම්මෙ Kapruka promote කිරීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. මොකද මටත් Kapruka එක්ක Bad experience තියෙනවා. හැබැයි ලෝකෙ ඉස්සරහට යද්දි පරණ දේවල් ඔලුවෙ තියන් අලුත් opportunities miss කරගන්න එක මෝඩ කමක් කියලා මන් හිතනවා.
Try කරනවනම් මෙන්න link එක,
http://www.kapruka.com/globalshop/products.jsp