කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

monson

Well-known member
  • May 7, 2007
    25,663
    28,698
    113
    කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

    ACC-www.nethfm.com1_.jpg

    දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් ගැටෙයි

    ( රවින්දු චන්ද්‍රලාල් ) 2016-02-15 20:29:04

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ අද (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
    මෝටර් රථ 3ක්, බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
    ගාල්ල දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර තිබෙනවා. පිටුපසින් පැමිණි අනෙක් වාහන එම අවස්ථාවේ එහි ගැටී ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.
    තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කරාපිටිය ශික්ෂණ රෝහලටයි

    - See more at: http://nethfm.com/article/96932

    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.

    Bus karayo nam yanne 130, 140 wage thamai. Un wa allan na kawadawath.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අවරුදු ගානක් හයිවේ එකේ ගියත් තම දන්නේ නෑ අනතුරක් වලක්වා ගන්න. 40 -50 speed එකේ දාන වැඩ දන්න යනවා 100 යනකොටත්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.

    මං කියන්නේ..
    මෙතන අවුල තියෙන්නේ හයි වේ එකට
    කබරයෙක් ආපු හැටි :D
    අනිවා නඩුවක් යයි.
    වැරැද්ද හයිවේ එකට නේද ?
    මිනිස්සුන්ටයි කබරයන්ටයි එක පාරේ යන්න බැහැනේ :D

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන අතර පරතරය තියාගන්නෙ නැති නිසා තමයි මේ. දැන් ආතල් ඇති වාහනත් කුඩු කරගෙන ඉස්පිරිතාලෙ ලගිනකොට
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මං කියන්නේ..
    මෙතන අවුල තියෙන්නේ හයි වේ එකට
    කබරයෙක් ආපු හැටි :D
    අනිවා නඩුවක් යයි.
    වැරැද්ද හයිවේ එකට නේද ?
    මිනිස්සුන්ටයි කබරයන්ටයි එක පාරේ යන්න බැහැනේ :D

    :yes::yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.

    කට්ටිය පොඩ්ඩක් මෙයා කියන දේත් අහන්න. හයිවේ වල යනකොට කවදාවත් බ්රේක් ගහන්න එපා. :yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මං කියන්නේ..
    මෙතන අවුල තියෙන්නේ හයි වේ එකට
    කබරයෙක් ආපු හැටි :D
    අනිවා නඩුවක් යයි.
    වැරැද්ද හයිවේ එකට නේද ?
    මිනිස්සුන්ටයි කබරයන්ටයි එක පාරේ යන්න බැහැනේ :D

    පිස්සුද බන් කබරයට ඕන නඩු දාන්න.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද බන් කබරයට ඕන නඩු දාන්න.:yes:

    පිස්සුද බන් කබරයාට නඩු දාන්න.ඌ හයිවේ එකට එනවා එතන එහා පැත්තේ තිබුන ගෙදර එකා දැකලා.ඌ තමයි වැරදි කාරයා.:yes::yes: