සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.
අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.
brake gahanna naraka ne. saththu marana eka hoda wedak newe. passen awilla anna kiyanne passen awa ekalage tiyena gon kama..... niyamitha dura tiyagena yanna epaye ............
1st driver kisima waradak ne..






මේ ස්පීඩ් එකත් නරකම නෑනෙ..