කබ්රාල්ව දෙන්නම් කාසි වලට නිදහස් කලෙ ඈයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    ඩෝබින්ට වැඩ අඩු කරන්න මාස තුනක් කල් දාලා ගොඩ පෙරකරදොරු ක්‍රම එහෙම කියවල එන්න කාලේ දුන්නේ. ඕක ඊයේ එළියට ඇවිත් බොරු කියලා ආයේ අධිකරණයට අපහාසත් කරයිද නිදොස් කොට නිදහස් කරා කියලා.
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    sirisenatath eka patta salli hambune koti ganak. ewage mutath kawru hari dunna kiyala oka gewai.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඔයා මාස තුන දීල තියෙන්නේ උසාවියෙන්ද? අල්ලස් කොමිසමෙන්ද?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පච කොටා හොරා
    පච කොටා හොරා
    කබ්බ එක්ක ඩීල් දාලා🤣🤣
    කෝටි 184 ගෙවන්න තියන එකෙක් කොහොමද එහෙම එලියට දාන්නේ පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌
     
    • Love
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද?

    (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද?

    (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද?

    (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද?

    (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද?
    මාස 3ක් ඉවසන්න තියෙන්නේ එතකොට 4 5 6 උනත් එන්න පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,904
    113
    මෝඩ ජෙප්පෝ කබ්බා කෝටි 184ක් ගෙවයි කියාලා බලන් ඉන්නවා :lol: