මූට කොහෙන්ද කෝටි 184 ක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,619 100,856 113 Dec 11, 2025 #2 ඩෝබින්ට වැඩ අඩු කරන්න මාස තුනක් කල් දාලා ගොඩ පෙරකරදොරු ක්‍රම එහෙම කියවල එන්න කාලේ දුන්නේ. ඕක ඊයේ එළියට ඇවිත් බොරු කියලා ආයේ අධිකරණයට අපහාසත් කරයිද නිදොස් කොට නිදහස් කරා කියලා. Reactions: War Fighter, weer 11 and cstasy
ඩෝබින්ට වැඩ අඩු කරන්න මාස තුනක් කල් දාලා ගොඩ පෙරකරදොරු ක්‍රම එහෙම කියවල එන්න කාලේ දුන්නේ. ඕක ඊයේ එළියට ඇවිත් බොරු කියලා ආයේ අධිකරණයට අපහාසත් කරයිද නිදොස් කොට නිදහස් කරා කියලා.
V virantha Well-known member Feb 28, 2007 343 330 63 Dec 11, 2025 #3 sirisenatath eka patta salli hambune koti ganak. ewage mutath kawru hari dunna kiyala oka gewai.
pathaleiretta Well-known member Aug 18, 2015 9,320 21,354 113 Dec 11, 2025 #4 ඔයා මාස තුන දීල තියෙන්නේ උසාවියෙන්ද? අල්ලස් කොමිසමෙන්ද?
weer 11 Well-known member Jan 14, 2018 4,261 5,688 113 Dec 11, 2025 #5 පච කොටා හොරා පච කොටා හොරා කබ්බ එක්ක ඩීල් දාලා කෝටි 184 ගෙවන්න තියන එකෙක් කොහොමද එහෙම එලියට දාන්නේ පොඩ්ඩක් කල්පනාකරලා බලන්න Reactions: BINGU_PUTHA
පච කොටා හොරා පච කොටා හොරා කබ්බ එක්ක ඩීල් දාලා කෝටි 184 ගෙවන්න තියන එකෙක් කොහොමද එහෙම එලියට දාන්නේ පොඩ්ඩක් කල්පනාකරලා බලන්න
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,137 5,947 113 canada Dec 11, 2025 #6 (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද? (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද? (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද?
(1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද? (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද? (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද?
wqe123 Well-known member Aug 21, 2015 9,809 12,994 113 ලංකාවේ.. ලංකාවේ Dec 11, 2025 #7 BINGU_PUTHA said: (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද? (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද? (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද? Click to expand... මාස 3ක් ඉවසන්න තියෙන්නේ එතකොට 4 5 6 උනත් එන්න පුළුවන්
BINGU_PUTHA said: (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද? (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද? (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද? Click to expand... මාස 3ක් ඉවසන්න තියෙන්නේ එතකොට 4 5 6 උනත් එන්න පුළුවන්
topkollek Well-known member May 22, 2014 44,114 1 58,463 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 11, 2025 #8 කොමෙන්ට් කරපු එකෙක්වත් රනිල් සම්මත කරපු පනත කියවපු නැති අය Reactions: samruka and wqe123
monson Well-known member May 7, 2007 25,770 28,917 113 Dec 11, 2025 #9 මෝඩ ජෙප්පෝ කබ්බා කෝටි 184ක් ගෙවයි කියාලා බලන් ඉන්නවා