කබ්රාල් මහ බැංකු අධිපති උනාම දාන්න රතිඤ්ඤා ටිකක් ගන්න තැනක් දන්නවා ද?
එතුමා තමයි අපේ එකම බලාපොරොත්තුව.
ආර්ථික වර්ධන වේගය ධන අගයක් ලබා ගත්තෙත් එතුමාගේ කාලයේනේ.
එතුමා තමයි අපේ එකම බලාපොරොත්තුව.
ආර්ථික වර්ධන වේගය ධන අගයක් ලබා ගත්තෙත් එතුමාගේ කාලයේනේ.