කබ්රාල්

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,943
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කබ්රාල් මහ බැංකු අධිපති උනාම දාන්න රතිඤ්ඤා ටිකක් ගන්න තැනක් දන්නවා ද?
    එතුමා තමයි අපේ එකම බලාපොරොත්තුව.
    ආර්ථික වර්ධන වේගය ධන අගයක් ලබා ගත්තෙත් එතුමාගේ කාලයේනේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කබ්රාල් මහ බැංකු අධිපති උනාම දාන්න රතිඤ්ඤා ටිකක් ගන්න තැනක් දන්නවා ද?
    එතුමා තමයි අපේ එකම බලාපොරොත්තුව.
    ආර්ථික වර්ධන වේගය ධන අගයක් ලබා ගත්තෙත් එතුමාගේ කාලයේනේ.

    එතුමා නැවත ජොක්කු බ්‍රා ජන්ගි අදින්න ඉඩදෙයිද😍
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,810
    40,493
    113
    රතිඤ්ඤා ගහලා හන්දි ගානෙ කිරි බත් උයලා බෙදන් කන්න තමයි මහත්තයෝ අපි හරි ආස
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Commonwealth-bid-1.jpg