කම්පපියුටර් එකෙන්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    පොඩි ම කාලේ බලපු ෆිල්ම් මතක නැහැ, මතක තියෙන පලවෙනි ෆිල්ම් එක හින්දි එකක් දෝ දෝ පාන්චි

    2. මුලින්ම බලපු වීඩියෝ එක
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, මේක ඊටෙල් ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකත් එක්ක ලැබුණු සිංදුවක්.

    3. මුලින්ම අහපු සින්දුව
    පැටි කාලේ අහපු බබු සින්දු,

    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    ගෙදර තිබුණු තඩි යකඩ අල්මාරියේ ලොක් එක හදපු එක, මේක වැඩ කරන හැටි බැලුවා ම ලොක් එකේ ඇණයක් හැලුණු නිසා ලොක් වෙන්නේ නෑ කියල තේරුනා, ඉතින් යකඩ ඇණයක් දාල ඒක හැදුවා.

    5. මුලින්ම ගහපු ගේම
    හැරී පොටර් සීරිස් එකේ දෙවැනි එක. Harry Potter and chamber of secrets.

    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    domai.com තවමත් බලනවා :ROFLMAO:
     

    Mr.Marvellous

    Member
    May 13, 2015
    24
    15
    3
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    - Cats & Dogs (2001)
    2. මුලින්ම බලපු වීඩියෝ එක
    - මතක නෑ
    3. මුලින්ම අහපු සින්දුව
    - තාත්තා Winamp Player එකේ පරණ ගායකයන්ගෙ සිංඳු දැම්මා, මතක නෑ
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    - Paint එකේ අඹ ගෙඩියක් ඇන්ද එක
    5. මුලින්ම ගහපු ගේම
    - Army Men
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    - Yahoo!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    - Cats & Dogs (2001)
    2. මුලින්ම බලපු වීඩියෝ එක
    - මතක නෑ
    3. මුලින්ම අහපු සින්දුව
    - තාත්තා Winamp Player එකේ පරණ ගායකයන්ගෙ සිංඳු දැම්මා, මතක නෑ
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    - Paint එකේ අඹ ගෙඩියක් ඇන්ද එක
    5. මුලින්ම ගහපු ගේම
    - Army Men
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    - Yahoo!
    Winamp Player :love: :love: :love: :love: :love: :love:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Intel Pentium ii, Windows Me, 40GB HDD, 32MB RAM ( VGA OnBoard )

    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    The Big Boss ( Bruce Lee )

    2. මුලින්ම බලපු වීඩියෝ එක


    3. මුලින්ම අහපු සින්දුව
    මතක නෑ

    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    Windows Me තිබ්බෙ, යාලුවෙකුට කියල XP දාගත්ත

    5. මුලින්ම ගහපු ගේම
    IGI 1

    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    මතක නෑ
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුලින්ම කොම්පියුටර් එකේ ගැහුවේ ඩේව් ටු.. අනිත් ඒවා නම් ලොකු මතකයක් නැහැ බන්.

    DOS_01.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,823
    113
    Panadura
    මුලින්ම බලපු ෆිල්ම් එක

    Spirit: Stallion of the Cimarron
    Spirit_Stallion_of_the_Cimarron_poster.jpg


    මුලින්ම බලපු වීඩියෝ එක

    Ninda Noyana Handawe - Iraj & Ranidu



    මුලින්ම අහපු සින්දුව

    Ne-Yo - So Sick
    220px-SoSickNeYo.jpg


    මුලින්ම කරපු වැදගත් වැඩේ

    Microsoft PowerPoint
    2013-05-29_042906.png


    Windows Movie Maker
    windows_movie_maker_download.png


    මුලින්ම ගහපු ගේම

    Mortal Kombat 4
    Mortal_Kombat_4_cover.jpg


    මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් එක

    Google
    google-homepage-2008.png