1. මුලින්ම බලපු ෆිල්ම් එක
පොඩි ම කාලේ බලපු ෆිල්ම් මතක නැහැ, මතක තියෙන පලවෙනි ෆිල්ම් එක හින්දි එකක් දෝ දෝ පාන්චි
2. මුලින්ම බලපු වීඩියෝ එක
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, මේක ඊටෙල් ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකත් එක්ක ලැබුණු සිංදුවක්.
3. මුලින්ම අහපු සින්දුව
පැටි කාලේ අහපු බබු සින්දු,
4. මුලින්ම කරපු වැදගත් වැඩේ
ගෙදර තිබුණු තඩි යකඩ අල්මාරියේ ලොක් එක හදපු එක, මේක වැඩ කරන හැටි බැලුවා ම ලොක් එකේ ඇණයක් හැලුණු නිසා ලොක් වෙන්නේ නෑ කියල තේරුනා, ඉතින් යකඩ ඇණයක් දාල ඒක හැදුවා.
5. මුලින්ම ගහපු ගේම
හැරී පොටර් සීරිස් එකේ දෙවැනි එක. Harry Potter and chamber of secrets.
6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
domai.com තවමත් බලනවා