අතීතයට යන එක මාරම සුන්දර දෙයක්. අපි වචනෙන් නොකිව්වට ඒවගේ ජිවත් වෙනවා තාම.
ඉතින් ඔයාලගේ තියන අත්දැකීම් බෙදාගන්න.
මෙන්න ලිස්ට් එක. ඔයාලගෙත් දාන්න.
1. මුලින්ම බලපු ෆිල්ම් එක
2. මුලින්ම බලපු වීඩියෝ එක
3. මුලින්ම අහපු සින්දුව
4. මුලින්ම කරපු වැදගත් වැඩේ
5. මුලින්ම ගහපු ගේම
6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
මගේ ටික මෙන්න
1. The Matrix
2. Deewana Hai Dekho (ෆිල්ම් : kabi kushi kabi gam 2001)
3. hit me baby one more time - [britney spears] ඒ කාලේ උන් දනනවා ඇති මේ සින්දුව ගිය දුර
4. කොඩියක් ලේලදෙනව හැදුවා c++ වලින්
5. Oni - සුපිරි ගේම් එකක් ඒ කාලේ තිබ්බ
7. netscape.com (දැන් මේක නැ AOL එකට පොයින්ට් කරලා තියෙන්නේ )

25gb විතර.. කවුද හිතුවේ ඕන මගුලක් youtube කෙන් අහන්න පුලුවන් කාලයක් එයි කියලා..