කම්පියුටරේට කරන්ට් බිල

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මචන් මේ පාර කරන්ට් බිල ඇවිල්ලා 7000(අප්‍රේල් මාසේ) මන් සාමනයෙන් නැගිටින්නේ 9 ට විතර.. ඒ නැගිටලා දාපුවම..ආයේ රෑ 2 විතර වෙනකන් දවස් 30ම වගේ කම්පුටර් එක ඔන් එකේ තියෙනවා..මේ පාර යුනිට් 252 ක් ගිහින්..මේක වෙන්න පුලුවන් දෙයක්ද? :nerd::dull:

    මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...
    :oo::oo:
    ඔවු වෙන්න පුළුවන්. gaming computer එකක් නං අඩුම ගානේ power unit එක 500W-1000W වෙනවා. Fan එකක් 50W-80W වෙනකන් යනවා. ඊළඟට යනවා refrigerator එකට (60W-200W), වතුර උණු කරන electric කේතලේට(1000W-1500W) ලැප් එක අවුලක් නෑ. washing machine එකටත් යනවා. ඔහොම නං වැඩේ වෙන්නේ දවසට unit 8 ක් හරි. එකෙන් උබේ computer එකටම යනවා 150-180 Units. Rs. 3500-4000 ක් ම වගේ උඹේ බිල තියෙන්නේ.

    කියන්න අමතක උනා, light ඕකට එකතු වෙන්න ඕන. LED නෙවේ නං බිල එනවා. දැන් තියන CFL ඇත්තටම වැඩක් නෑ. ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ.
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මගේ pc එක දවසම වැඩ කරලත් බිල එන්නේ 750යි. :oo:

    එහෙනං ඒක ලැප් එකක් නෙවේ නං, normal VGA card එකක් නැති game ගහන්නේ නැති එකක්. LED bulb පාවිච්චි කරනවා ඇත්තේ. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Bump
    දවසම pc එකක් වැඩ කියන්නේ හරි යන්න ඕනේ නේ. අපේ නම් තාම bill එක ආවේ නැ. Normal එන්නේ 1200-1300 වගේ. 90-110 අතර. මේ පාර කොහොම වෙයි ද දන්නේ නැ. දවසම fan, lap එක ඔක්කොම වැඩ.

    ඊය ඕක ගෙයක්ද පැල් කොටයක්ද? :D
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    gaming computer එක ඕන වෙලාවට විතරක් ON කරන්න. දවසට පැය 4-5ක් උපරිම. LED bulb පාවිච්චි කරන්න. හැම වෙලේම කෙතලේ ගහන්නේ නැතුව එක සිමා කර ගන්න. උණු වතුර බෝතල් පාවිච්චි කරන්න. film බලන සහ අනිත් ඔක්කොම වැඩ ලැප් එකෙන් කරන්න. රෙදි හෝදන එක රෙදි එකතු වෙනකන් ඉඳලා කරන්න. Echo friendly ෆ්‍රිජ් එකක් ගන්න 50W. News ඇරෙන ලංකාවේ TV බලන්න එපා. බිල යනවා. මොලේ බෙට්ටක් වෙනවා.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මෙතන අනිත් උන් ඇවිල්ලා නිකන් මෙන්න අපේ බිල කියලා ලොකු බිල් දාලා පම්පෝරි ගහන්න හදන්න එපා බුරුවො වගේ. තමුන්ට සල්ලි තියනවා වෙන්න පුළුවන් හැබැයි තමුන්ට සල්ලි වැටෙන ගානට රටට සම්පත් උනන්නේ නෑ current එක generate කරන්න. ඒ නිසා හැම වෙලේම විදුලිය නාස්ති වෙන එක අවම කර ගන්න. එකෙන් සල්ලිත් ඉතුරුයි. රටටත් ඉතුරුවක්.

    පුළුවන් අර solar panel වලට යන්න. බිල ගැන හිතන්නම දෙයක් නෑ. හැබැයි මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. CEB එකෙන් ම දෙනවා කියනවා ගෙවන්න. වැඩි current එක CEB එකට විකුනන්නත් පුළුවන් කියලා තිබ්බා මතකයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    එහෙනං ඒක ලැප් එකක් නෙවේ නං, normal VGA card එකක් නැති game ගහන්නේ නැති එකක්. LED bulb පාවිච්චි කරනවා ඇත්තේ. :yes:

    1. ගෙමින් ලැප් එකක් තිබ්බ ඒක පාවිච්චි කරද්දීත් බිල 750ම තමයි. ඒකට හෙනයක් ගහල කෙල වුනා. දැන් නෝමල් ඩෙස්ක්ටොප් එක්ක පාවිච්චි කරන්නේ.
    2. ටීවී නම් පැය 24ම දාල නෑ. අදාළ වෙලාවට දාල ඕෆ් කරනවා,
    3. 90 බර ගණන් වල ගත්ත සිසිල් ෆ්‍රිජ් එකක් තිබ්බ එක තිබ්බ කාලේ බිල ආවේ 2000 පැනල. මාරු කළා අලුත් සැම්සුන් ෆ්‍රිජ් එකකට, එදා ඉඳන් තමා බිල මෙහෙම අඩු වුනේ.
    4. LED බල්බ් නෙමෙයි එකක් දෙකක් ඇරෙන්න අනික් සේරම CFL බල්බ්. එක LED බල්බ් එකක් තියෙන්නේ.
    5. සිවිලින් ෆෑන් එක තමයි ගොඩක් වෙලාවට දාගෙන ඉන්නේ.
    6. washing machine එක කලාතුරකින් දාන්නේ. :P
    කියන්න අමතක වුනා අන්තිම මාසේ ලයිට් බිල ආවේ 250යි. :P:P:P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ෆෑන් 4ත් pc එක වගේම දවසම දාන්වනම් ප්‍රධාන හේතුව ඒක.. අත්ඩැකීමෙන් කියන්නේ..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    1. ගෙමින් ලැප් එකක් තිබ්බ ඒක පාවිච්චි කරද්දීත් බිල 750ම තමයි. ඒකට හෙනයක් ගහල කෙල වුනා. දැන් නෝමල් ඩෙස්ක්ටොප් එක්ක පාවිච්චි කරන්නේ.
    2. ටීවී නම් පැය 24ම දාල නෑ. අදාළ වෙලාවට දාල ඕෆ් කරනවා,
    3. 90 බර ගණන් වල ගත්ත සිසිල් ෆ්‍රිජ් එකක් තිබ්බ එක තිබ්බ කාලේ බිල ආවේ 2000 පැනල. මාරු කළා අලුත් සැම්සුන් ෆ්‍රිජ් එකකට, එදා ඉඳන් තමා බිල මෙහෙම අඩු වුනේ.
    4. LED බල්බ් නෙමෙයි එකක් දෙකක් ඇරෙන්න අනික් සේරම CFL බල්බ්. එක LED බල්බ් එකක් තියෙන්නේ.
    5. සිවිලින් ෆෑන් එක තමයි ගොඩක් වෙලාවට දාගෙන ඉන්නේ.
    6. washing machine එක කලාතුරකින් දාන්නේ. :P
    කියන්න අමතක වුනා අන්තිම මාසේ ලයිට් බිල ආවේ 250යි. :P:P:P

    ශුවර් එකට මීටරේ අවුලක්. නැත්තං මුන් මීටරේ කැරකෙන්නෙ නැති වෙන්න මොනාහාරි ජිල්මාට් එකක් දානව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    ශුවර් එකට මීටරේ අවුලක්. නැත්තං මුන් මීටරේ කැරකෙන්නෙ නැති වෙන්න මොනාහාරි ජිල්මාට් එකක් දානව

    මීටරේ නම් අවුල්ද මන්දා, හැබැයි ජිල්මාට් නම් දාල නෑ. :angry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    220W PC ekak nam ochchra current bill eka yanna widiyak na. Monitor eka CRT da?

    Normaly PC ekata yanna oni uparima power utilization unat

    Power efficiency = 220 * 80% = 176W
    1 Day Maximum usage = 176 * 17hrs = 3 Units
    1 Month = 3*30 = 90 Units

    Okatama LED 22W monitor ekk dammoth

    22*17*30 = 11 units

    Serama Units gana 101 Maximum usage ekaka di.

    Use wenne godak parana fan nm specially ceiling fan godak parana nam replace krnpan. Eth sakai nam CEB ekat kiyapan meter eka check krnna kyla
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    සාමාන්යෙන් unit 120 විතර වෙන අපේ බිලත් මේ මාස දෙකට unit 150 ගානේ වගේ ගිහින් unit 300 total එක ...ලග ගෙදරකත් unit ගාන වැඩි වෙලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ...මොකක්ද කියල හිතාගන්න බැහැ ...අපි නොදන්න ගේමක්වත් තියනවද
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1. ගෙමින් ලැප් එකක් තිබ්බ ඒක පාවිච්චි කරද්දීත් බිල 750ම තමයි. ඒකට හෙනයක් ගහල කෙල වුනා. දැන් නෝමල් ඩෙස්ක්ටොප් එක්ක පාවිච්චි කරන්නේ.
    2. ටීවී නම් පැය 24ම දාල නෑ. අදාළ වෙලාවට දාල ඕෆ් කරනවා,
    3. 90 බර ගණන් වල ගත්ත සිසිල් ෆ්‍රිජ් එකක් තිබ්බ එක තිබ්බ කාලේ බිල ආවේ 2000 පැනල. මාරු කළා අලුත් සැම්සුන් ෆ්‍රිජ් එකකට, එදා ඉඳන් තමා බිල මෙහෙම අඩු වුනේ.
    4. LED බල්බ් නෙමෙයි එකක් දෙකක් ඇරෙන්න අනික් සේරම CFL බල්බ්. එක LED බල්බ් එකක් තියෙන්නේ.
    5. සිවිලින් ෆෑන් එක තමයි ගොඩක් වෙලාවට දාගෙන ඉන්නේ.
    6. washing machine එක කලාතුරකින් දාන්නේ. :P
    කියන්න අමතක වුනා අන්තිම මාසේ ලයිට් බිල ආවේ 250යි. :P:P:P
    Gedara uba witharada inne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔවු වෙන්න පුළුවන්. gaming computer එකක් නං අඩුම ගානේ power unit එක 500W-1000W වෙනවා. Fan එකක් 50W-80W වෙනකන් යනවා. ඊළඟට යනවා refrigerator එකට (60W-200W), වතුර උණු කරන electric කේතලේට(1000W-1500W) ලැප් එක අවුලක් නෑ. washing machine එකටත් යනවා. ඔහොම නං වැඩේ වෙන්නේ දවසට unit 8 ක් හරි. එකෙන් උබේ computer එකටම යනවා 150-180 Units. Rs. 3500-4000 ක් ම වගේ උඹේ බිල තියෙන්නේ.

    කියන්න අමතක උනා, light ඕකට එකතු වෙන්න ඕන. LED නෙවේ නං බිල එනවා. දැන් තියන CFL ඇත්තටම වැඩක් නෑ. ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ.

    ගේමින් කම්පියුටරයක 500-1000W psu එකක් තිබ්බට, හැමතිස්සෙම ඒ ගාන යූස් වෙන්නෙ නැහැ, ඒ තියෙන්නෙ උපරිම යන්න පුලුවන් වොට් ගාන
    අලුත් ජෙනරේශන් වල VGA/CPU තියනවා නම් highend system එකක් උනත් 500W වගේ උපරිම යූස් වෙන්නෙ. පරන ඒවට තමයි ඔය 1000W වගේ single gpu වලට ඕන උනේ.
    ගේමින් කම්පියුටර් උනත් වීඩියෝ බලද්දි/ඉන්ටනෙට් බ්‍රවුස් කරද්දි එහෙම Average 150W වගේ තමයි යූස් වෙන්නෙ.