ඔවු වෙන්න පුළුවන්. gaming computer එකක් නං අඩුම ගානේ power unit එක 500W-1000W වෙනවා. Fan එකක් 50W-80W වෙනකන් යනවා. ඊළඟට යනවා refrigerator එකට (60W-200W), වතුර උණු කරන electric කේතලේට(1000W-1500W) ලැප් එක අවුලක් නෑ. washing machine එකටත් යනවා. ඔහොම නං වැඩේ වෙන්නේ දවසට unit 8 ක් හරි. එකෙන් උබේ computer එකටම යනවා 150-180 Units. Rs. 3500-4000 ක් ම වගේ උඹේ බිල තියෙන්නේ.මචන් මේ පාර කරන්ට් බිල ඇවිල්ලා 7000(අප්‍රේල් මාසේ) මන් සාමනයෙන් නැගිටින්නේ 9 ට විතර.. ඒ නැගිටලා දාපුවම..ආයේ රෑ 2 විතර වෙනකන් දවස් 30ම වගේ කම්පුටර් එක ඔන් එකේ තියෙනවා..මේ පාර යුනිට් 252 ක් ගිහින්..මේක වෙන්න පුලුවන් දෙයක්ද?
මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...
කියන්න අමතක උනා, light ඕකට එකතු වෙන්න ඕන. LED නෙවේ නං බිල එනවා. දැන් තියන CFL ඇත්තටම වැඩක් නෑ. ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ.
Last edited:






