කම්මැලි කමට හැදුවෙ :dull:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කම්මැලි කමට හැදුවෙ :dull:

https://mega.co.nz/#!xMpVGTZT!nVrFTimU4h9zB-Jk9ozrfpXcF16n3oPdiNRQFjY7duE

ඔන්න ලින්ක් එක :dull: :dull:
windowsFormApplication1 ඕපන් කලාම හරි :dull: :dull:
මොකුත් පේල්ලෑ :no: :no:
එන්ඩ් කරන්න ඕන්නං ටාස්ක්මැනේජර් ගිහිං එන්ඩ් කරන්න :dull: :dull:
වෙන්නෙ ඉතිං එලකිරියෙ දීර්ඝ මූණු වල කෝඩ් කෑලි කොටන්න කම්මැලි නිසා කීබෝඩ් එකේ D කීස් ටිකෙන් ඒව කොටාගන්න හැදුවෙ :dull: :dull:
D කීස් කිව්වෙ ඉන්ගීසි අකුරු වලට උඩින් තියෙන 1 2 3 4 5 6 7 8 9 0 කීස් ටිකට :dull: :dull:
1 :yes:
2 :no:
3 :baffled:
4 :lol:
5 :rofl:
6 :growl:
7 :angry:
8 :sorry:
9 :dull:
0 :shocked:

පාවිච්චි කරනවනං රෙප් දීල පාවිච්චි කරපල්ල ඈ :angry: :angry:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එකේ තියන එක සුවර් නැත්තේ උබ හදපු එකක් නිසා... සොම්බි වයිරස් එකක්ද දන් නැහැනේ...

:lol: :lol: :lol: :lol:
Eddard Stark: Lord Baelish, perhaps I was wrong to distrust you.
Petyr Baelish: Distrusting me was the wisest thing you've done since you climbed off your horse.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දැන් මන් eddard stark ද? petyr baelish ද? තේරෙන සිංහලෙන් කියහන්කෝ

නෑ උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව කියල කියන්න දැම්මෙ :lol: :lol:
මාව විශ්වාස නොකල එක නං හොඳයි :yes: :yes:
ඒත් මේකෙ එහෙම මොකුත් නෑ බං.. :no: :no:
උඹට සැක නං ඉතිං ඕන්නෑ :) :)
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව කියල කියන්න දැම්මෙ :lol: :lol:
    මාව විශ්වාස නොකල එක නං හොඳයි :yes: :yes:
    ඒත් මේකෙ එහෙම මොකුත් නෑ බං.. :no: :no:
    උඹට සැක නං ඉතිං ඕන්නෑ :) :)

    උඹ විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙමෙයි කීයටවත්.. :baffled::baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,519
    113
    ගග අද්දර
    නෑ උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව කියල කියන්න දැම්මෙ :lol: :lol:
    මාව විශ්වාස නොකල එක නං හොඳයි :yes: :yes:
    ඒත් මේකෙ එහෙම මොකුත් නෑ බං.. :no: :no:
    උඹට සැක නං ඉතිං ඕන්නෑ :) :)

    බානකොටම ක්‍රෝම් එකෙන් බ්ලොක් කරා. රිකවර් කරලා බලද්දී අස්සේ මවුස් කී බෝඩ් අක්ටිවිටි මොනිටර් කියල ඩි එල් එල් එකක් තියනවා. ඉතින් කොහොමද බය නැතුව ඕක දාගන්නේ. එක්කෝ තෝ ඔකේ නම වෙනස් කරලා එවන්න එපැයි අපිට සැක නොහිතෙන්න.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකේ තියන එක සුවර් නැත්තේ උබ හදපු එකක් නිසා... සොම්බි වයිරස් එකක්ද දන් නැහැනේ...

    ou ban. meka lap ekawath puchchanna program karalada danne nea :(