කම්මැලි කමට හැදුවෙ 
https://mega.co.nz/#!xMpVGTZT!nVrFTimU4h9zB-Jk9ozrfpXcF16n3oPdiNRQFjY7duE
ඔන්න ලින්ක් එක
windowsFormApplication1 ඕපන් කලාම හරි
මොකුත් පේල්ලෑ
එන්ඩ් කරන්න ඕන්නං ටාස්ක්මැනේජර් ගිහිං එන්ඩ් කරන්න
වෙන්නෙ ඉතිං එලකිරියෙ දීර්ඝ මූණු වල කෝඩ් කෑලි කොටන්න කම්මැලි නිසා කීබෝඩ් එකේ D කීස් ටිකෙන් ඒව කොටාගන්න හැදුවෙ
D කීස් කිව්වෙ ඉන්ගීසි අකුරු වලට උඩින් තියෙන 1 2 3 4 5 6 7 8 9 0 කීස් ටිකට
1
2
3
4
5
6
7
8
9
0
පාවිච්චි කරනවනං රෙප් දීල පාවිච්චි කරපල්ල ඈ