කම්මෑලි කමට කරන දේවල්

TeddyK

Member
Jul 23, 2015
41
7
0
කම්මෑලි කමට කරන දේවල්

මචන් නොර්මලි කම්මෑලි වෙලාවට උබලා මොකද කරන්නේ ?

1 ) කෙටි කාලිනව (ෆිල්ම් එකක් බෑලීම, නිදා ගෑනීම වගේ)

2 ) දීර්ග කාලිනව (අලුත් දෙයක් ඉගෙන ගැනිම වගේ )

තනියෙන්ම ඉදිල්ලත් ලේසි නෑනෙ බන්z
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ දවස් වල නම් මේකට වෙලා ඉන්න එක තමයි කරන්නෙ.

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    ඉඩම වටේ ඇවිදිනව අයිඩියා එකක් එනකල් :) අයිඩියා එකක් ආවගමන් ඒක ක්‍රියාත්මක කරනව :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම
    ඔය කියල තියෙන්නෙ :D:D:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    කෙටි කාලිනව නම්;ෆෝන් එකේ ගේම් එකක් ගහනවා, ගස්/කුරුල්ලෝ දිහා බලන් ඉන්නවා, කියවගෙන යන පොතක පිටු 2ක් විතර කියවනවා, යූටියුබ් එකේ ප්‍රෑන්ක් ටිකක් බලනවා, ඉස්සර ආසවෙන් අහපු සිංදු ආයිත් අහනවා, කාට හරි කෝල් එකක් ගන්නවා, නිදා ගන්නවා.

    දීර්ග කාලීනව නම්; මල් පැල ටිකක් වවන්න කියලා මාස 3-4ක් තිස්සෙ හිතන් ඉන්නවා තාම බැරි උනා.
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම
    ewYynjw_700wa_0.gif
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මේ දවස් වල නම් කිරියට අබ්බැහි වෙලා ඉන්නේ.... ඒක නිසා කෙටි දිගු ඔක්කොම මේක තමා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම
    රොබින්හුඩ්ට ගිය කලක්:rolleyes:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අත්කම් නිර්මාණ තම නිදහස් වෙලාවට කරන්නේ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම

    Oba thuma oya tika karaddi gedara monissu mukuth ahannema nadda ?