කඹය 2019 - නායකයින් තේරිම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොටාට ස්පා බෝඩ් එකක් හරි කාන්තා යට ඇඳුමක් හරි පෙන්නුවනම් කඹේ අදියි පිටකොටුවටම
    කඹයක් වෙනුවට ශනුද්‍රිගෙ මොකක් හරි ඇඳුම් කෑල්ලක් අදින්න දුන්නා නං හරි :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩෝඩෝට එන්න කියමු... කඹේ බැරිනම් රැවුලෙන් හරි අදියි නේ....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගුටි නොකා එකක නායකයා වෙයන් :angry: සඳනිට එන්න කියමු කඹේ අදින්න :P

    මාව හරියන්නේ නෑ.... උඹට ඔන මාව පැත්තක නායකයා කරලා අනිත් පැත්තෙන් උඹ එන්න.... එතකොට නිකන්ම දිනන්න පුලුවන්නේ... අපි අහුවෙයි ඔවට....:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කඹයක් වෙනුවට ශනුද්‍රිගෙ මොකක් හරි ඇඳුම් කෑල්ලක් අදින්න දුන්නා නං හරි :P


    හ්ම්... හ්ම්... ඉලාස්ටික් තියන එකක් දුන්නොත් හොඳට අදියි....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පහුගිය කාලේම දිගටම එළකිරි ආවනේ , සංවාද මණ්ඩපේ පැත්තෙනම් එන්න බැරිඋනා , REP බෙදන තැන් වල නම් අනිවා ඉන්නවා මචන්

    Ela ela mandape peththeth enna idala hitala hari
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාව හරියන්නේ නෑ.... උඹට ඔන මාව පැත්තක නායකයා කරලා අනිත් පැත්තෙන් උඹ එන්න.... එතකොට නිකන්ම දිනන්න පුලුවන්නේ... අපි අහුවෙයි ඔවට....:lol:

    :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩෝඩාව නම් ගැලපෙනවා..... වනගත වෙලා ආවට දැක්කෙත් නෑ.... ආයේ රිංගුවාද දන්නෑ....:eek:


    කොහේ හරි වනචර වැඩකට සෙට් වෙලා ඇති...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :no::no:

    දැන්නම් යාන්තම් 10ක් 15ක් යනකම් යනවා... ඔල්මෝස්ට් සමර්....


    හික්... ඇපිට හොයින්ද සමර්... සරම් තමයි අපිට...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    :no::no:

    දැන්නම් යාන්තම් 10ක් 15ක් යනකම් යනවා... ඔල්මෝස්ට් සමර්....

    රෙප් පවර් ගැන නම් බයවෙන්න එපා බන් අපි උඹට ෆුල් සපෝට් එක දෙන්නම් ගියපාර එක්සියට දුන්න වගේ , පුළුවන් නම් ලීඩර් කෙනෙක් වෙන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්න නියම වලි පප්පල දෙන්නා :P ගිනි බෝම්බ බලාගන්න පුඋවන් :yes:


    ඔව්... ඔව්... උඹට වලි අස්සෙ බුලත්විට විකුනන්න පුලුවන් නේ....