කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol:
    අවුරුද්දට කලඑලි බහින අයියලා.....
    :yes::yes::yes:


    NK123 හැර ඔක්කොටම ලබා දෙන්න මිත්‍රවරුනි :P:P
    :frown::frown::frown:
    තෑගී එපාද?


    කෝ පරයෝ මට.......
    හැමදාම පොල්ල තියනවා....:angry::angry:
    හපොයි හැමතිස්සෙම අමතක වෙනවා
    මෙදාපොටේ දුන්නා ඔන්



    මුට දෙන්න එපා මනාප නෑ මෙයාට :P

    තෑගී ලිස්ට් ඒකෙන් නම කපනවා හරිය :angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට සතයක්වත් හම්බුනේ නෑ අර සේදිරිසා මට වංචා කරා :sorry:

    දේවාලේ සල්ලි ටිකත් සේදිරිසාගාව........ අපරාදේ ඒටික බැංකු පොතේ දැම්මනම් පොලියවත් තියෙනවා...:(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මට සතයක්වත් හම්බුනේ නෑ අර සේදිරිසා මට වංචා කරා :sorry:
    සිරාවට? :oo:
    ඔය නාකියා ඔහොමමයි. අන්න දැන් මැරෙන්න වැටිලා ලෙඩ ඇදේ. දුවෙක් තමා බලාගන්නේ. මම දැක්ක ඊයේ පෙරේදා ඇයි සීයේ කියල ඒ කෙල්ල අහන වීඩියෝ එකක්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    සිරාවට? :oo:
    ඔය නාකියා ඔහොමමයි. අන්න දැන් මැරෙන්න වැටිලා ලෙඩ ඇදේ. දුවෙක් තමා බලාගන්නේ. මම දැක්ක ඊයේ පෙරේදා ඇයි සීයේ කියල ඒ කෙල්ල අහන වීඩියෝ එකක්.
    ammo sediris geburu lidakata wetuna wage saddayak awa :rofl: