යකෝ කවදාවත් දැකලා නැති සීනියර් අයියලා ඉන්නවනේ මේකේ![]()


NK123 හැර ඔක්කොටම ලබා දෙන්න මිත්රවරුනිමටත් රෙප් ටිකක් දීලා යන්න පින්වතුනි


මටත් රෙප් ටිකක් දීලා යන්න පින්වතුනි


අවුරුද්දට කලඑලි බහින අයියලා.....


නෑදා පොඩි උන්ට අහු වෙනවට වඩා හොදයි මේකට බැහැලා ඉන්නවා උබලත් පරිස්සමින් ..බනිස් කන්න ඕනනම් බේකරියක් ගන්න එපා .බනිස් ගොඩක් තියනවා වගේම ඒවා හදන්න අමු කට්ටක් කන්න ඕන .ඒ කන කට්ටට බනිස් එපා කියා වෙනවා ඒ නිසා එක බනිස් ගෙඩියක් කාලා පැත්තකට වෙයන් ගොඩකට ආශා කරන නැතිව
අල්ලස් අරන් සරු ඇති .දැන් ප්රයිවට් බස් කාරයෝන්ගේනුත් කුට්ටිය හම්බෙනවනෙ


එපා එපා දුවපන් බේකරි එපෝ කියලාඑකෙන්ම , මම නම් කන්නේ කඩෙන් අද බනිස් කනවා ලබන මාසේ කොත්තු ඊගාව මාසේ පරාටා , එත් ගෙදරින් බේකරියක් සැට් කොරන්න හදන්නේ
මන් කැමතියි
අපි ඉතින් මනාප මිතිකට තමා ඔන්න.![]()

මුට දෙන්න එපා මනාප නෑ මෙයාට![]()



