කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    Hey guys know your facts right. That old man is a retired Neavy officer suffering from a mental illness. That lady is not her granddaughter but a health care provider working in a elderly care private hospital. I know the place and the owner of the place as well. I informed him regarding the video 2 days back and may be he'll take leagal actions agaist that girls whom released the video to social media. Keeping hand like that facilitating to enhance sexual feeling to mentally subnormal can end up in the prison. That girl is not working thete anymore according to him since she was fired after getting caught for a money fraud.

    The world you know is totally different than you think.


    හරි බන්... එල
    11.gif
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හා හා සරා දැක්කොත් ඉලපත් පාර කන්නයි වෙන්නේ :baffled:

    කෝ සාරා නෑනේ,NK නම් ඉන්නවා,හෙට දිහාට ශාරුක් කාන් එකෙන් එයි :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ සාරා නෑනේ,NK නම් ඉන්නවා,හෙට දිහාට ශාරුක් කාන් එකෙන් එයි :lol:
    සාරුක් ආව නං හොඳ හොඳ ජාති ටිකක් බලාගන්න පුළුවන් :P ශික් මූ ඕනේ වෙලාවටම නෙ නැත්තේ :no:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සාරුක් ආව නං හොඳ හොඳ ජාති ටිකක් බලාගන්න පුළුවන් :P ශික් මූ ඕනේ වෙලාවටම නෙ නැත්තේ :no:

    සාරාගේ ලව් එකනේ :baffled: