කඹ අදිමුකෝ මේ පාරත්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම ආසයි සැපෙන් ඉන්න ආස නෑ මම ගහගන්න
    මම ආසයි සැපෙන් ඉන්න ආස නෑ මම මරාගන්න
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    A. සිරියා;19983867 said:
    අරහෙ අක්කගෙ කමෙන්ට් ටික දැකල තමයි බම්ප් කරන්න හිතුනෙ :D

    hehe horen balan indala :P:D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කඹ අදින්නෙ නැති අවුරුදක් වැඩක් තියනවද බන් පටන් ගමු නෙ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගිය පාර ෆෙක් අයිඩි වලින් කබ ඔර්ගනයිස් කරා කියපු එවුන් භාල්දි පෙරලපු එවුන් කබ ඔර්ගනයිස් කරන්නහ් වෙන එවුන් නැද්ද කියලා අහපු එවුන් .. විනිශ්‍ය මන්ඩලෙට මඩ ගහපු එවුන් දැන් කොහෙද ? අන්තිමේදි රිසල්ට් දුන්නට පස්සේ කට පුක වහගෙනහ් හිටියා කියාගන්න දෙයක් නැතුවහ් :rofl::rofl:

    හරි නම් උන් එපැයි දැන් ඔවා භාරගෙනහ් ඔර්ගනයිස් කරන්නහ් :lol:
    දෙයක් කරනකොටහ් කකුලෙන් අදින්නහ් ඔනි තරම් එවුන් හිටියටහ් දැන් බලනකොට වැඩක් භාර අරගෙනහ් කරන්නහ් පුළුවන් තරමේ කෙනෙක් හොයාගන්නහ් නැද්ද ? :dull:
    ගිය පාර ත්‍රිඩ් එක බලලා බාල්දි පෙරලපු එවුන්ට පිඑම් කරලාවත් බලහල්ලා උන් කරයිද කියලා :P:P

    IJay උබ ඔක කරනවනම් මෙහ් වෙද්දි ත්‍රිඩ් දාලා තියෙන්නෙහ් ඔනි ... :yes:
    විනිශ්‍ය මන්ඩලේ තොරගෙන නායකයෝ තොරගන්නහ් හෙට වෙද්දි වත් නැත්තම් රුල්ස් හදලා ටිම් බෙදන්න්න කල් මදි වෙනවා :yes:
    ඔනි උදව්වක් තිබ්බොත් කියපන් ...
     
    Last edited: