කයිනටික් කයින් 100cc

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කයිනටික් කයින් 100cc

    මචන්

    කයිනටික් කයින් 100cc බයික් එක හොදද?
    මොනාහරි අවුලක් තියෙනවද?
    කෙල්ලෙකුට use කරන්න හොදයිද?
    පෙට්‍රොල් නේද? කොච්චරක් පෙට්‍රොල් කරනවද?

    185271a.jpeg

    185271c.jpeg

    187647a.jpeg

    • Like
    Reactions: NB Diamonds

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Ammo Nikamenetawath oka ganne epa machooo:no::no::no::no: Oka malma Jarawak ! mang gawath tiyenne okaka thama ! Leda godai !:growl::growl: 1ltr ekata 30km wath yanne be oya magule :dull: Puluwang Honda Dio ekak ganne ! Anith Scooty wadak ne. Kinetic nag kohomath ganne epa !:no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ පැට්‍රල් බෝතලයක් බීල ලිදේ පැනපන් බං ඕක ගන්නවට වඩා ඒක හොදා..
    උබේ බජට්ටුව කොපමණද ?
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Ammo Nikamenetawath oka ganne epa machooo:no::no::no::no: Oka malma Jarawak ! mang gawath tiyenne okaka thama ! Leda godai !:growl::growl: 1ltr ekata 30km wath yanne be oya magule :dull: Puluwang Honda Dio ekak ganne ! Anith Scooty wadak ne. Kinetic nag kohomath ganne epa !:no::no:

    යකෝ අච්චර 4 cylinder වෙච්ච මගෙ හොනට්ටුවත් 30kmpl විතර කරනව.:rofl::rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: