කයිනටික් කයින් 100cc
මචන්
කයිනටික් කයින් 100cc බයික් එක හොදද?
මොනාහරි අවුලක් තියෙනවද?
කෙල්ලෙකුට use කරන්න හොදයිද?
පෙට්රොල් නේද? කොච්චරක් පෙට්රොල් කරනවද?
මචන්
කයිනටික් කයින් 100cc බයික් එක හොදද?
මොනාහරි අවුලක් තියෙනවද?
කෙල්ලෙකුට use කරන්න හොදයිද?
පෙට්රොල් නේද? කොච්චරක් පෙට්රොල් කරනවද?


Puluwang Honda Dio ekak ganne ! Anith Scooty wadak ne. Kinetic nag kohomath ganne epa !




moktada ban rep dunne 