බැලුවා බන් ඒත් ඒකෙ කොටන්නෙ නෑනෙකර දහයියා හදන විදිහක් තියනවා. වීඩියෝ ටිකක් බලන්න.
Pohora welata Gaddinan eliye layer eka wage daala 6+ hours puchchela wathura daana eka keranne…ගෙවල් ආරක්ෂා කිරිල්ලකට
ඔව් කොටන්නෙ නෑ පොහොරක් හැටියට යොදන්නෙ.බැලුවා බන් ඒත් ඒකෙ කොටන්නෙ නෑනෙ
ගෙවල් weda wala ta ganne වී ඇට kabale badala ne ganne , mutti walata dannnada illuweගෙවල් ආරක්ෂා කිරිල්ලකට
පුළුටු 5 pakatuth kade tiye වී tikak badda nm iwari mcnඋට නිවාස ආරක්ෂාවකට දහයියා බැදලා කොටලා ඕන වෙලා. මේකේ උන් දහයියා කර කරලා වගාවට ගන්න උපදෙස් දීලා.![]()
![]()
හා හා එව්වා නෙමෙයි බ්රෝ, කෝ අර මගේ ගස් වැඩේ ?? වැඩිහිටියෙක් නැද්ද එව්වා ගැන දන්නා ??පුළුටු 5 pakatuth kade tiye වී tikak badda nm iwari mcn
Hari mn hoyala kohoma hari post ekak dannmහා හා එව්වා නෙමෙයි බ්රෝ, කෝ අර මගේ ගස් වැඩේ ?? වැඩිහිටියෙක් නැද්ද එව්වා ගැන දන්නා ??
දහයියා දහනය කලොත් අළු ලැබෙනවා. එකේ ලොකු ප්රයෝජනයක් නෑ. ඕන නම් ආන්ටිට දත් මදින්න ගන්න පුළුවන්.කර දහයිය කියන්නෙ අර්ධ දහනයට ලක් කරපු දහයිය නෙමෙයිද..?
වගාවට ගන්න නම් දහයියා කර කරලා ගන්න ඕන.