කරදහයියා

gglks

Active member
  • Aug 5, 2008
    458
    103
    43
    දහයියා බැදලා කොටලා වේලලා ඉල්ලනවා. කරදහයියා කියන්නෙ මේවමද මචන්ස්ලා ?
     
    • Wow
    Reactions: Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    කර දහයියා හදන විදිහක් තියනවා. වීඩියෝ ටිකක් බලන්න.
     
    • Like
    Reactions: Asmodeus

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    වගාවකට නම් කරදහයියා හදන්නේ මෙහෙමයි.දහයියා ටික ගොඩ ගහලා මුදුනෙන් පොල්කට්ටක් පුච්චලා තියනවා.උදේට ඒක තුනී කරලා වතුර දාලා නිවන්න ඕනේ අලුවෙන්න කලින්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    උට නිවාස ආරක්‍ෂාවකට දහයියා බැදලා කොටලා ඕන වෙලා. මේකේ උන් දහයියා කර කරලා වගාවට ගන්න උපදෙස් දීලා. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    උට නිවාස ආරක්‍ෂාවකට දහයියා බැදලා කොටලා ඕන වෙලා. මේකේ උන් දහයියා කර කරලා වගාවට ගන්න උපදෙස් දීලා. :ROFLMAO: :ROFLMAO:
    පුළුටු 5 pakatuth kade tiye වී tikak badda nm iwari mcn
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    පුළුටු 5 pakatuth kade tiye වී tikak badda nm iwari mcn
    හා හා එව්වා නෙමෙයි බ්‍රෝ, කෝ අර මගේ ගස් වැඩේ ?? වැඩිහිටියෙක් නැද්ද එව්වා ගැන දන්නා ??
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    හා හා එව්වා නෙමෙයි බ්‍රෝ, කෝ අර මගේ ගස් වැඩේ ?? වැඩිහිටියෙක් නැද්ද එව්වා ගැන දන්නා ??
    Hari mn hoyala kohoma hari post ekak dannm
     
    • Like
    Reactions: Thu Nodakin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කර දහයිය කියන්නෙ අර්ධ දහනයට ලක් කරපු දහයිය නෙමෙයිද..?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    කර දහයිය කියන්නෙ අර්ධ දහනයට ලක් කරපු දහයිය නෙමෙයිද..?
    දහයියා දහනය කලොත් අළු ලැබෙනවා. එකේ ලොකු ප්‍රයෝජනයක් නෑ. ඕන නම් ආන්ටිට දත් මදින්න ගන්න පුළුවන්. :P වගාවට ගන්න නම් දහයියා කර කරලා ගන්න ඕන.