කරන්ට් එක නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඩිම් වෙලානං ගෙදර තියෙන සේරම ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරන්න. හයි වෝල්ටේජ් ආවොත් ස්විච් off කරල තිබුණත් පිච්චෙන්න පුලුවන්.

    පුලුවන්නං මේන් එක off කරල තියන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩිම් වෙලානං ගෙදර තියෙන සේරම ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරන්න. හයි වෝල්ටේජ් ආවොත් ස්විච් off කරල තිබුණත් පිච්චෙන්න පුලුවන්.

    පුලුවන්නං මේන් එක off කරල තියන්න.
    Yko laptop eka ghla tynne 😢
    Dan online presentation ekakuth thiynwa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ehema wenawada bn?
    ඩිම් වෙලානං ගෙදර තියෙන සේරම ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරන්න. හයි වෝල්ටේජ් ආවොත් ස්විච් off කරල තිබුණත් පිච්චෙන්න පුලුවන්.

    පුලුවන්නං මේන් එක off කරල තියන්න.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Ehema wenawada bn?
    අනිවා වෙන්න පුලුවන්.
    එක පාරක් ඔය වගේ ඩිම් වෙලා තිබුල හයි වෝල්ට් ඇවිත්, අපේ ගෙදර බල්බ් පිපිරුව.
    අල්ලපු ගෙදර නිකං ප්ලග් කරල තිබුණ ටීවී එක පිච්චුනා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතිං ඉක්මනට චාජ් කරගෙන ගලවපං

    Chaturbate 🤔 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ?

    භාවනා පංතියක් වෙන්ටැ

    නන්දසීනිට කියන්න..

    Ehema wenawada bn?

    complain ekak dammada?

    අනිවා වෙන්න පුලුවන්.
    එක පාරක් ඔය වගේ ඩිම් වෙලා තිබුල හයි වෝල්ට් ඇවිත්, අපේ ගෙදර බල්බ් පිපිරුව.
    අල්ලපු ගෙදර නිකං ප්ලග් කරල තිබුණ ටීවී එක පිච්චුනා.

    CEB Care ඇප් එක දාගනින්....!!

    කොහෙද ඒරියා එක
    ආවා