hamme athi yanthanrajagiriya power awa 6.10pm ta withara 2pm giye.

මචන්ලා සෝලා පවර් එකක් හයි කරගෙන බැටරි එකක් වගේ චාජ් කරලා තියාගෙන කරන්ට් එක නැති වෙලාවට බැටරි එකෙන් දුවන්න පුලුවන් සිස්ටම් මුකුත් නැත්ද?

thiyenawa ...solar power system kiyala elakiri search eke gahapan brother... meke kollo hadapu item dekak ma thibba.. ekak nam mee lagadith mama dekka bump wela thiyenawa. . anika nam kalekin dekke neh ... eke thibba karawala hitan hada ganna puluwan widyata hadapu item ekakuth mata mathaka widiyata...
පන්නිපිටිය, ඊයෙන් පසු දැන් වන තුරු ගියේ නැත
මචන්ලා සෝලා පවර් එකක් හයි කරගෙන බැටරි එකක් වගේ චාජ් කරලා තියාගෙන කරන්ට් එක නැති වෙලාවට බැටරි එකෙන් දුවන්න පුලුවන් සිස්ටම් මුකුත් නැත්ද?


එල මචන්.කඩෙන් කෙලින්ම ගන්න පුලුවන් එකක් නැතිවෙයිද?මගේ පාවිච්චියට නෙමේ මචෝ ඔෆිස් එකට හයිකරන්න.ඕවා හදලා හයි කරලා ඉල්ලන් කන්න බෑ බන්.බොස් සල්ලි දීලා ගන්න එකක් බැලුවේ


http://www.elakiri.com/forum/showthread.php?t=1550701&highlight=led+with+solar+powerhttp://www.elakiri.com/forum/showthread.php?t=1469645&highlight=solar+power+syste,
mee thiyenne ekak . anika nam hoya ganna beh... ekath supiri.. ara karawala hadapu item eka ehema thibbe eke bn.. apema un wikara TAG dana nisa search ekata hariyata ahu wenne neh wage..![]()

