කරන්ට් එක මෙගා ත්‍රේඩ්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහටත් ලයිට් ගියා, අද නිදාගෙනත් හමාරයි :angry::angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරෙල්ලා බන් කම්මැලි කමට කවියක් වත් කියන්න.මමම පටන් ගන්නම්

    තන්ඩලේ දෙන්නා දෙපලේ
    දක්කනවා කටු කැලේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වස්කවි තමා කියන්න වෙන්නෙ :sorry: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    ලයිට් යවලා ඇඟ දනවා
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වස්කවි තමා කියන්න වෙන්නෙ :sorry: :sorry:
    පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.

    කරන්ට් නැ බන් දැන් දවසට දෙපාරයි, 1.50 කපල 6.10 විතර ආව දැන 8.15 විතර ගියා තාම නැ.........:confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.

    කරන්ට් නැ බන් දැන් දවසට දෙපාරයි, 1.50 කපල 6.10 විතර ආව දැන 8.15 විතර ගියා තාම නැ.........:confused::confused:

    ඕනෙ උන්ගෙ ඔළුවම අල්ලල ගහන්න පුළුවන්නම් හොඳයි නිකං වෙඩි කන්න බෑ බං :no: :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.

    කරන්ට් නැ බන් දැන් දවසට දෙපාරයි, 1.50 කපල 6.10 විතර ආව දැන 8.15 විතර ගියා තාම නැ.........:confused::confused:

    මට කැත සිද්දිය බන් උනේ.උදේම ඔපීසියට ගිහින් වැඩ පටන් ගත්තා විතරයි කරන්ට් ගියා.2 විතර වෙනකම් කැරකි කැරකි ඉඳලා ගෙදරට කෝල් එකක් දාලා බැලුවා කරන් තියෙනවලු.වැඩ කරන්න බැරි නිසා මම ගෙදර ආවා.මෙන්න යකෝ ගෙදර එනකොට මේ පැත්තේ කරන්ට් එක කපලා :angry::angry:.ඔපීසියට කරන්ට් දීලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අඩෝ වස් කවියක් කියුකෝ කවුරුහරි :D මාකෝ උඹ කියපං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනෙ උන්ගෙ ඔළුවම අල්ලල ගහන්න පුළුවන්නම් හොඳයි නිකං වෙඩි කන්න බෑ බං :no: :no:

    මිනිස්සු බනින ඒව වදිනව මචන් ඔකුන්ට දැන් ඔලුව ගිනි අරන් බල්ලො වගේ දගලනව ඇති.

    මට කැත සිද්දිය බන් උනේ.උදේම ඔපීසියට ගිහින් වැඩ පටන් ගත්තා විතරයි කරන්ට් ගියා.2 විතර වෙනකම් කැරකි කැරකි ඉඳලා ගෙදරට කෝල් එකක් දාලා බැලුවා කරන් තියෙනවලු.වැඩ කරන්න බැරි නිසා මම ගෙදර ආවා.මෙන්න යකෝ ගෙදර එනකොට මේ පැත්තේ කරන්ට් එක කපලා :angry::angry:.ඔපීසියට කරන්ට් දීලා.

    :yes::yes: කරන්ට් ගියාම රටම හිටිනව මචන්, ආර්තිකයට වෙන පාඩුව ගනනය කල නොහැකි ගානක්, කාලක්න්නි පාලකයො මුන් පත් උන දවසෙ ඉදන් පලදීමක් නැ,
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මට කැත සිද්දිය බන් උනේ.උදේම ඔපීසියට ගිහින් වැඩ පටන් ගත්තා විතරයි කරන්ට් ගියා.2 විතර වෙනකම් කැරකි කැරකි ඉඳලා ගෙදරට කෝල් එකක් දාලා බැලුවා කරන් තියෙනවලු.වැඩ කරන්න බැරි නිසා මම ගෙදර ආවා.මෙන්න යකෝ ගෙදර එනකොට මේ පැත්තේ කරන්ට් එක කපලා :angry::angry:.ඔපීසියට කරන්ට් දීලා.

    Mun maruwata light kapanawa wage
    Adu gane kapana welwak kalin kiyannewath naha.
    Apita8.30 idan 2 wenakan naha.6.30 idan 8.30 wenakan naha