වරෙල්ලා බන් කම්මැලි කමට කවියක් වත් කියන්න.මමම පටන් ගන්නම්
තන්ඩලේ දෙන්නා දෙපලේ
දක්කනවා කටු කැලේ

වරෙල්ලා බන් කම්මැලි කමට කවියක් වත් කියන්න.මමම පටන් ගන්නම්
තන්ඩලේ දෙන්නා දෙපලේ
දක්කනවා කටු කැලේ

පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.වස්කවි තමා කියන්න වෙන්නෙ![]()
![]()

පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.
කරන්ට් නැ බන් දැන් දවසට දෙපාරයි, 1.50 කපල 6.10 විතර ආව දැන 8.15 විතර ගියා තාම නැ.........![]()

පොල් ගහමු බන් හොදට වදිනව වදින්ඩ ඔනෙ තැන් වලට ලෙසටම.
කරන්ට් නැ බන් දැන් දවසට දෙපාරයි, 1.50 කපල 6.10 විතර ආව දැන 8.15 විතර ගියා තාම නැ.........![]()

.ඔපීසියට කරන්ට් දීලා.ඕනෙ උන්ගෙ ඔළුවම අල්ලල ගහන්න පුළුවන්නම් හොඳයි නිකං වෙඩි කන්න බෑ බං![]()
![]()
මට කැත සිද්දිය බන් උනේ.උදේම ඔපීසියට ගිහින් වැඩ පටන් ගත්තා විතරයි කරන්ට් ගියා.2 විතර වෙනකම් කැරකි කැරකි ඉඳලා ගෙදරට කෝල් එකක් දාලා බැලුවා කරන් තියෙනවලු.වැඩ කරන්න බැරි නිසා මම ගෙදර ආවා.මෙන්න යකෝ ගෙදර එනකොට මේ පැත්තේ කරන්ට් එක කපලා.ඔපීසියට කරන්ට් දීලා.

කරන්ට් ගියාම රටම හිටිනව මචන්, ආර්තිකයට වෙන පාඩුව ගනනය කල නොහැකි ගානක්, කාලක්න්නි පාලකයො මුන් පත් උන දවසෙ ඉදන් පලදීමක් නැ,මට කැත සිද්දිය බන් උනේ.උදේම ඔපීසියට ගිහින් වැඩ පටන් ගත්තා විතරයි කරන්ට් ගියා.2 විතර වෙනකම් කැරකි කැරකි ඉඳලා ගෙදරට කෝල් එකක් දාලා බැලුවා කරන් තියෙනවලු.වැඩ කරන්න බැරි නිසා මම ගෙදර ආවා.මෙන්න යකෝ ගෙදර එනකොට මේ පැත්තේ කරන්ට් එක කපලා.ඔපීසියට කරන්ට් දීලා.