කරන්ට් එක මෙගා ත්‍රේඩ්

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දැන් ටිකකට කලින් ගියා බං විනාඩි 30කින් වගේ ආපහු ආවා අපි දකුනේ:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්න ඕක නොවේ......
    නොරොච්චෝලේ හි එක් ටරිබයින් එකක් නඩත්තු කරන චීන සමාගම සමග ඇති කරගෙන තිබු ගිවිසුම ආණ්ඩුව අවලංගු කොට ඇති බව සත්‍යයක් ද? ඒ නිසා ඒ ටර්බයින් එක නඩත්තු කිරීමට නොහැකි නිසා නොරොච්චෝල අඩු ධාරිතාවයකින් දුවන බව සත්‍යය ද? ජාතික ධාරිතාවයෙන් 60%ක් සපයන නොරොච්චෝලේ අඩු ධාරිතාවයකින් දුවන නිසා විදුලිබලය කළමනාකරණය සදහා විසන්ධිකරන බව සත්‍යයක් ද?

    සියල්ලට ම මහින්ද මහින්ද ගාමින් ආණ්ඩුව මේ කරන කුජීත වැඩේ නතර කරන්නේ කවදාද? මහින්දට බැරි නිසා නොවේ ද මේ ආණ්ඩුව පත් කර ගත්තේ? දැන් මහින්ද මහින්ද ගාමින් ආණ්ඩුව මේ පෙන්වන්නේ සිය නොහැකියාව නොවේ ද?

    ගරු අගමැතිවරයාට හයියෙන් ගුදවාතයක් පිටවූවත් හේතුව මහින්ද වීමේ මේ කුජීත සහ නින්දිත තපුපලෑමෙන් මේ ආණුඩ්ව මිදෙන්නේ කවදාද?
     
    සමහර උන් කියනවා කරන්ට් ගියාට ආන්ඩුවෙ වරදක් නෙමෙලු එක:growl::growl:...හු%&^තෙ ආන්ඩුවක් බං මේක
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ අදත් ලයිට් ගියා...අප්පිරියයි..කැස්බැවෙන් හරි රත්මලානෙන් යැව්වේ... :(:(

    අදත් දෙක වෙනකන් නැහැ වගේ :growl::growl::growl:

    හදිගැවිලාම පල සිරාගේ ආණ්ඩුව :D
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අඩෝ අදත් ලයිට් ගියා...අප්පිරියයි..කැස්බැවෙන් හරි රත්මලානෙන් යැව්වේ... :(:(

    අදත් දෙක වෙනකන් නැහැ වගේ :growl::growl::growl:

    හදිගැවිලාම පල සිරාගේ ආණ්ඩුව :D

    අපිට දවල්ට තියනවා බං රැට නැ 10 විතර වෙනකන්

    හදිගැවිලාම පල සිරාගේ ආණ්ඩුව :growl::growl::growl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහින්ද ඉන්න පැත්ත නේ දැන්.....
    ඒ නිසා කපන්නේ නෑ ලු!!!:lol:
    හොද වේලාවට එහෙට ගියේ,:yes::yes: පීකොක් එකට එන්නේ නැතිව...:D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අඩෝ අදත් ලයිට් ගියා...අප්පිරියයි..කැස්බැවෙන් හරි රත්මලානෙන් යැව්වේ... :(:(

    අදත් දෙක වෙනකන් නැහැ වගේ :growl::growl::growl:

    හදිගැවිලාම පල සිරාගේ ආණ්ඩුව :D

    mata ek welawkt hithenw bn.me pol wal baled kiyl.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඊයේ වගේමයි. අද උදෙත් නැහැ. බදුල්ල.
    ඊයේ නම් 1.30 ට විතර ආවා. අදත් එයිද දන්නේ නැහැ.. :(
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    DENIYAYA-තවම කැපුවේ නැත....ඊයෙ හවස කැපුව...අදත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ