කරන්ට් එක යනවා එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කරන්ට් එක යනවා එනවා

    දැන් ටික දවසක ඉදලා කරන්ට් එක යනවා එනවා පැයකට දෙසැරයක් වගේ කරන්ට් එක ගියාම අය එන්නේ විනාඩි 15 කින් වගේ මේක මල වදයක් Phone වලත් Siganl නෑ දවසේම මේ නිසා

    උබලට මෙහෙම යනවා ද කරන්ට් එක මේ දවස් වල ?

    UPS එකක් ගන්න කියලා හිතුවේ කරන්ට් ඒක නැතුව පැය කියක් Use කරන්න පුලුවන් ද UPS එකකින් ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අපෙත් හවස 2පාරක් විතර ගියා ඒත් තප්පර ගානකින් ආව
    කොහොමත් ලබන මාසෙ වෙනකොට පැය 4~6ක් කරන්ට් කපයි :(

    ow ban danuth paya bagayak kapuwa hawsa edan ohomai
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    sshot4f8465ccd9318.jpg

    https://www.howtogeek.com/110986/frankenups-hack-turns-a-server-ups-into-a-whole-house-ups/