කරන්ට් ගියා

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    නැවත එක්ක අස්සන් කරන්න බැරි උනාලු,
    ඒ නිසා අදත් කපයි ප්රෙන්ස් :growl:
     
    • Like
    Reactions: Tahike

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,131
    16,990
    113
    Adath gihin lu neda

    අද ඉදන් කරන්ට් එක කපන්නෙ නෑ කිව්වා 🙏 අපිට වෙනදා දවල්ට කරන්ට් කපන්නෙ ඒත් අද උදේම කරන්ට් එක කැපුවා 😒 යාළුවනේ ඔයාලත් ලෑස්ති වෙලා ඉන්න 😒🙏 අපිට කරන්ට් කැපුවා කියන්නෙ අද කීයට හරි ඔයාලටත් කරන්ට් කපනවා 😒🙏 කරන දේ කියන කියන දේ කරන මේ වගේ ආණ්ඩු අගේ කරන්න ඕන 😂🔫 පැරකුම් යුගය වගේමයි කරන්ට් නෑ 😒