කරන්ට් නෑ වුත්තෝ උදේ ඉදන් 😡😡😡

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපිට අද උදේ 8.30 ඉඳන් දවල් 01 වෙනකන් කපනවා කියලා තිබ්බට උදේ 10 වෙද්දී ආවනේ.. 😎
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    දැන් ආවා ආයේ ගියා ආයේ ආවා ආයේ ගියා. අපි කරන්ට් බඩු ප්‍රවෙසම් කරගන්න ඔෆ් කරන් ඉන්නවා ආපු ගමන් කලබලේට ඔක්කොම න් කරාම උන් ආතල් ගන්නවා :angry: :angry: :angry: :angry: