කොටු පින් ප්ලග් පොයින්ට් එකක් අරන් හයිකරගනින්කො ඔය 15A රවුං ප්ලග් පොයින්ට් එක ගලෝල විහික්කල ඉවරනේ ප්‍රශ්නේ![]()

කොටු පින් ප්ලග් පොයින්ට් එකක් අරන් හයිකරගනින්කො ඔය 15A රවුං ප්ලග් පොයින්ට් එක ගලෝල විහික්කල ඉවරනේ ප්‍රශ්නේ![]()

අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.ow. oke athule thiyana plates helawenawa. lose connection ekak awoth device ekatath hoda na. plug ekath unu wenawa.
kettle වල w ගාන වැඩී ඒ නිසා thick wire තියන extention එකක් use කරන්න.
V=IR
අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.
![]()
ලොකු කරන්ට් එකක් අදින බඩු මල්ටි ප්ලග් හරහා ගහන්න එපාඅඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.
![]()
අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.
![]()
Giyada quegiyada?
na plug base na thawa genna ona ehenam15 ප්ලග් බේස් තව නැද්ද ගෙදර වයරිං එකේ
අතින් අල්ලල ගහන එකට කියන්නෙ ප්ලග් ටොප් එක කියල
කොටු ප්ලග් බේස් හයි කරන්න පුලුවන් 13A 15A වයරිං වලට විතරයිna plug base na thawa genna ona ehenam
කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?කොටු ප්ලග් බේස් හයි කරන්න පුලුවන් 13A 15A වයරිං වලට විතරයි
නිකං ප්ලග් එක විතරක් ගෙනල්ල හයි කරල වැඩක් නෑ
ප්ලග් බේස් එකෙන්ම තමාකොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
නෑ ඔතන විතරයි තියෙන්නේ.ප්ලග් බේස් එකෙන්ම තමා
දැනට එකක් ඔය තියෙන්නෙ කාමරේක. ඒ වගේ ප්ලග් බේස් ගෙදර වෙන නැද්ද? රවුම් පින් ලොකු ඒව
ඒක තමා කේස් එකනෑ ඔතන විතරයි තියෙන්නේ.
වයර් එක මහතයි, සාමාන්‍ය වයර් එක වෙනුවට ටු කෝ වයර් එකක් තමයි ඔතනට දාන්නේ, එක ඇතුලේ රතු කළු වයර් දෙකක් තියෙනවා,කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
එහෙම එකක් නං නෑ 5A වයරිං එකකට ගැහුවත් වැඩ, 5A එකට 13A උපකරණයක් ගැහුවොත් වයර් එක උණුවෙයිකොටු ප්ලග් බේස් හයි කරන්න පුලුවන් 13A 15A වයරිං වලට විතරයි
නිකං ප්ලග් එක විතරක් ගෙනල්ල හයි කරල වැඩක් නෑ
කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
සේෆ්ටිය ගැන හිතල කිව්වෙඑහෙම එකක් නං නෑ 5A වයරිං එකකට ගැහුවත් වැඩ, 5A එකට 13A උපකරණයක් ගැහුවොත් වයර් එක උණුවෙයි
