කරන්ට් ප්‍රශ්නයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ow. oke athule thiyana plates helawenawa. lose connection ekak awoth device ekatath hoda na. plug ekath unu wenawa.

    kettle වල w ගාන වැඩී ඒ නිසා thick wire තියන extention එකක් use කරන්න.
    V=IR
    අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.

    2r4sJd9.png
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.

    2r4sJd9.png

    uba iskole giyada
     
    • Sad
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.

    2r4sJd9.png
    ලොකු කරන්ට් එකක් අදින බඩු මල්ටි ප්ලග් හරහා ගහන්න එපා
    ටිකක් ලූස් විදියට තිබුණොත් උණු වෙනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    අඩෝ රයිස් කුකර් එකත් ගහලා පාවිච්චි කරන්නේ ඔය මල්ටි ප්ලග් එකේ. එක දවසක් ගහන්න යද්දී දැක්කේ ප්ලග් එක මෙහෙම වෙලා තියෙනවා. කොයි වෙලාවේ උණු වුනාද කියලවත් දන්නේ නෑ.

    2r4sJd9.png

    Electrocute Chris Maier GIF by Originals
     
    • Haha
    Reactions: Heshan Daminda

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Multiplug eke hati balapanko..
    plug ekatath epa wela athi oka asse ringala.

    honda plug point ekak hadaganin machan orange eke plug base ekakui tikak loku wire ekakui daala.. oya code eka madi loku amp ekak adinakota.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    කොටු ප්ලග් බේස් හයි කරන්න පුලුවන් 13A 15A වයරිං වලට විතරයි
    නිකං ප්ලග් එක විතරක් ගෙනල්ල හයි කරල වැඩක් නෑ
    කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
    ප්ලග් බේස් එකෙන්ම තමා
    දැනට එකක් ඔය තියෙන්නෙ කාමරේක. ඒ වගේ ප්ලග් බේස් ගෙදර වෙන නැද්ද? රවුම් පින් ලොකු ඒව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ප්ලග් බේස් එකෙන්ම තමා
    දැනට එකක් ඔය තියෙන්නෙ කාමරේක. ඒ වගේ ප්ලග් බේස් ගෙදර වෙන නැද්ද? රවුම් පින් ලොකු ඒව
    නෑ ඔතන විතරයි තියෙන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගෙදරට full ඉන්සුවරන්ස් එකක් දා ගනින් රු 1500-2000 වැඩේට රිසක් එකක් ගන්නවට .ඕකට කොටු ප්ලග් එකක් දාල 15A ෆියුස් එකක් දාගනින් .ඔය එක්ස්ටෙන්ෂන් පලුග් හොදයි ෆෝන් චාජ් කරන්න වගේ එත් ටිකකාලයක් යනකොට උනුවෙනවා ඒ තරමට බාලයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    නෑ ඔතන විතරයි තියෙන්නේ.
    ඒක තමා කේස් එක
    අලුතින් කුස්සියට 13A වයරිං එකක් හදා ගන්න බාස් කෙනෙක්ට කියල
    උඹ ඔය කරල තියෙන වැඩේ හැටියට තාවකාලික විසඳුමක් කියන්නං
    කොටු ප්ලග් ටොප් එක වෙනුවට පොඩි රවුම් ප්ලග් ටොප් එකක් හයි කරගන්න. එතකොට ඒක කෙලින්ම කුස්සියෙ ප්ලග් බේස් එකට ගැහුවැකි
    තාවකාලික විසඳුමක් හරිද. පස්සෙ අර විදියට හදාගන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?
    වයර් එක මහතයි, සාමාන්‍ය වයර් එක වෙනුවට ටු කෝ වයර් එකක් තමයි ඔතනට දාන්නේ, එක ඇතුලේ රතු කළු වයර් දෙකක් තියෙනවා,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    කොටු ප්ලග් බේස් හයි කරන්න පුලුවන් 13A 15A වයරිං වලට විතරයි
    නිකං ප්ලග් එක විතරක් ගෙනල්ල හයි කරල වැඩක් නෑ
    එහෙම එකක් නං නෑ 5A වයරිං එකකට ගැහුවත් වැඩ, 5A එකට 13A උපකරණයක් ගැහුවොත් වයර් එක උණුවෙයි

    කොහොමද දැනගන්නේ දැන් තියෙන වයරින් එක 13A ද කියලා?

    ප්ලග් බේස් එක ගලෝල වයර් එක බලන්න ඉතින් වයර් එකේ ගහල ඇතිනේ
     
    • Wow
    Reactions: Heshan Daminda